තාත්තා මයිනා වෙලා, බාප්පා කපුටා වෙලා, පුතා සිංහයා වන්නේ කෙසේදැයි තමන්ට ප්‍රශ්නයක් ඇති බව එස්. එම්. මරික්කාර් මන්ත්‍රීවරයා පැවසීය.Sri Lanka Latest News
මේ දිනවල නාමල් රාජපක්ෂ මහතා ඇතුලු පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් ඡන්දයක් ඉල්ලා වේදිකාවල කෑ ගසන බවත්, ඡන්දයක් අවශ්‍ය නම් වේදිකාවල බෙරිහන් නොදී ජනාධිපතිවරයා හමුවී ඡන්දයක් ඉල්ලා සිටින ලෙසත් ඒ මහතා පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටියේය.










