ප්‍රමිතියෙන් තොර ටින් මාළු වෙළෙඳපොළේ තව දුරටත් පවතින බවට ජාතික පාරිභෝගික පෙරමුණ අනාවරණ කරයි.Sri Lanka Latest News
එම පෙරමුණේ මූල්‍ය කළමනාකරු වසන්ත කුමාර රත්නකීර්ති පැවසූවේ මේ වන විටත් පාරිභෝගිකයින් පාරිභෝජනය කරනු ලබන්නේ ප්‍රමිතියෙන් තොර සැමන් බවයි.
ඇතැම් ටින් මාළු වෙනුවෙන් SLS සහතිකය ලබා දුන් ආකාරය ප්‍රෙහේලිකාවක් බව ඔහු පවසයි.
මේ සියල්ලම අල්ලසට යටත්ව සිදු වන බව ද එම ජාතික පාරිභෝගික පෙරමුණ සඳහන් කරයි.










