දෙමව්පියන් දරුවන් සිටින මන්ත්‍රීවරුන් නම් රටේ සෞඛ්‍ය තත්ත්වය පරිහානියට පත් කළ සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව ඉදිරිපත් කොට ඇති විශ්වාසභංග යෝජනාවට පක්ෂව ඡන්දය ලබා දිය යුතු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා කීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ කෙහෙළියට පක්ෂව ඡන්දය දී ගමට නොඑන ලෙස පාක්ෂිකයන් සිය මන්ත්‍රීවරුන්ට බලපෑම් කළ යුතු බවකි.










