• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ශ්‍රීලනිපය නැවත දෙකඩ වෙයි! මෛත්‍රීගේ දෙපැත්තටම නැති වැඩවලට එරෙහිව දයාසිරිලා එළිපිට සටන පටන් ගනී! බරපතළ චෝදනා 7ක් ඇතුළත් ලියුමකට අස්සන් කරයි! I Sri Lanka Latest News

September 3, 2023
in Exclusive
Reading Time: 1 min read
A A
අද එකක් කියලා හෙට එකක් කියන මෛත්‍රීගෙන් දයාසිරිටත් පොල්ලක්! ඇමැතිකම් අරන් ආණ්ඩුවට ගිය අයගේ කීමට සංවත්සර සමුලුව කුරුණෑගලින් කොළඹට අරන්! දයාසිරිගෙන් දැඩි විරෝධයක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර ඇතුළු ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් තිදෙනෙකු විසින් බරපතල චෝදනා 07ක් එල්ලකරමින් එම පක්ෂයේ නායක මෛත්‍රීපාල සිරිසේන වෙත ලිපියක් යොමුකර ඇතැයි විශ්වාසනීය ආරංචි මාර්ග උපුටමින් මාධ්‍ය වාර්තා කරනවා. Sri Lanka Latest News

පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන ගේ අත්තනෝමතික ක්‍රියාකලාපයන් හේතුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දවසින් දවස බෙලහීන වූ ආකාරය කරුණු සහිතව ඔවුන් එම ලිපිය මගින් පෙන්වා දී ඇති බවයි කියන්නේ.

පක්ෂයේ ලේකම් දයාසිරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් වන ශාන් විජයලාල් ද සිල්වා, අංගජන් රාමනාදන් සහ මන්ත්‍රී සාරති දුෂ්මන්ත මිත්‍රපාල එම ලිපියට අත්සන් කර තිබෙන බව සඳහන් වෙනවා.

2014 වර්ෂයේ දී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත්වීම, 2015 දී එජාපය සමඟ එක්වීම, පොහොට්ටුව ට ගිය අයට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් නොගැනීම මෙන්ම අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු පිරිසත් සමඟ පක්ෂය ආණ්ඩුව නියෝජනය කරනේද විපක්ෂය නියෝජනය කරනේද යන කාරණය හඳුනාගත නොහැකි අනන්‍යතා අර්බුදයකට ලක්වීම එම ප්‍රශ්න කිරීම් අතර වෙන බවයි කියන්නේ.

SendShareShare
Previous Post

ආසන බල මණ්ඩල තියමින් රට වටේ ගිය පොහොට්ටුව ඊළඟ සටනට සැරසෙයි! ගමේ බලය අල්ලන්න නාමල් සෑම ග්‍රාමසේවා වසමකම ශාඛා සමිති පිහිටුවන්න පටන් ගනී! I Sri Lanka Latest News

Next Post

පාස්කු ප්‍රහාරයේ මෙතෙක් ‌හෙළිනොවුණු තොරතුරු රැසක් එක්ක ආන්දෝලනාත්මක චිත්‍රපටියක් එළියට එනවා! දිනය සැප්තැම්බර් 05..! I Sri Lanka Latest News

MORE NEWS

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

Load More
කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිළිනොච්චිය, අක්කරායන්කුලම් වැටලීමක් අතරතුර වනජීවී සහ පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් ප්‍රහාර එල්ල කිරීමේ සිදුවීමක් සම්බන්ධයෙන් පුද්ගලයින්...

Read more
සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

සත්‍යය බොහෝම කටුකයි! ඒත් ඒ කටුක සත්‍යය අපිට බාරගන්නම වෙනවා..! Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය වෙනුවෙන් පිහිටවූ දෙමළ-මුස්ලිම් පක්ෂ හයේ සන්ධානය දෙවන වතාවටත් පාර්ලිමේන්තුවේදී රැස්වෙයි! ජනාධිපතිගෙන් හදිසි හමුවක් ඉල්ලා නිල ලියුමක් යවයි! විපක්ෂනායක සජිත් හමුවෙන්නත් තීන්දු කරයි! ඊට පස්සෙ ජාත්‍යන්තරයට යන්න ලෑස්ති වෙයි! PHOTOS I Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අනුර මුළු රටම එක මිටකට අරන් ආවේ කොහොමද? ටියුෂන් ගුරුවරයෙක් රහස හොයාගෙන! Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper