නැවත වතාවක් මෛත්‍රී යුගයක් ගෙන එන බවත්, ජනතාවට හොදට සැප දෙන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.Sri Lanka Latest News
මෙහිදී සිනාසෙමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රශ්නවලට පිළිතුරු දෙද්දී මාධ්‍යවේදීන් ඊට හේතු විමසද්දී හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ එවැනි දෑ ප්‍රකාශ කළ යුත්තේ සිනාසෙමින් බවකි.










