සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව පාර්ලිමේන්තුවට ඉදිරිපත්ව ඇති විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සදහා වන දින නියම කර ගැනීම හෙට දිනයේදී සිදුවීමට නියමිතය.Sri Lanka Latest News
ඒ, හෙට පාර්ලිමේන්තුවේ රැස්වන පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීය.
පෙ.ව.10.30 කමිටු කාමර 02හි එම රැස්වීම පැවැත්වීමට නියමිතය.










