
2023 ජූලි මාසයේදී ශ්‍රී ලංකා අපනයන 2022 ජුලි මාසයට සාපේක්ෂව සියයට 11.9 කින් පහත වැටී ඇති බව අපනයන සංවර්ධන මණ්ඩලය පවසයි.Sri Lanka Latest News
ප්‍රධාන අපනයන ගමනාන්ත අගයන් ඉලක්කම් දෙකකින් පහත වැටීමත් සමඟ ඩොලර් මිලියන 1,027.2 දක්වා අපනයන ආදායම පහත වැටී තිබේ.
2022 ජූලි මාසයේදී අපනයන ආදායම ඩොලර් මිලියන 6,898 ක් වූ අතර ඉකුත් ජුලි මාසයේදී එය සටහන් වූයේ ඩොලර් මිලියන 1027ක් ලෙසය.
ශ්‍රී ලංකාවේ නිෂ්පාදනවල ප්‍රමුඛතම ගැනුම්කරු වන එක්සත් ජනපදයට අපනයනය වසරකට පෙර සිට ඩොලර් මිලියන 253.7 දක්වා සියයට 15.6 කින් පහත වැටී ඇත.










