අකුරැස්ස කැරැන්දෙණිය ගලබඩහේන මාර්ගය කලක පටන් ඉතා අබලන්ව පැවැති දුෂ්කර ගමන් මගක්. (Sri Lanka Latest News)
ගම්මානයට පිවිසීමට ඇති එම මාර්ගයට කොන්ක්‍රීට් අතුරා දෙන ලෙස ගම්වාසීන් විසින් දේශපාලකයන්ගෙන් අවස්ථා ගණනාවකදීම ඉල්ලීම් කළත් එය ඉටුවූයේ නැහැ.
එවන් පසුබිමක ගම්වාසීන් එක්ව ගල් වැලි සිමෙන්ති තම තමන් විසින්ම සපයා ගනිමින් මෙම මාර්ග කොටසට කොන්ක්‍රීට් කිරීම අරඹා තිබුණේ මේ ආකාරයටයි.
Newsfirst










