• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හරක් කටායි කුඩු සලිඳුයි කුඩු ටොන් 5ක් ලංකාවට පටවලා! CIDය ෆෝන් 10කින් තොරතුරු රැසක් හොයාගනී! I Sri Lanka Latest News

August 28, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
හරක් කටාගෙයි කුඩු සලිදුගෙයි අලුත්ම ෆොටෝ දෙක එළියට එයි!
Share on WhatsAppShare on Facebook

මෙරට ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවන් මෙන් ම මහ පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන හරක්කටා හෙවත් මිදිගම නඳුන් චින්තක සහ කුඩු සලිඳු හෙවත් පානදුරේ සලිඳු මල්ෂිත ගුණරත්න දෙදෙනා විදේශගතව සිටියදී මත්කුඩු කිලෝ 5,000කට (ටොන් 5) වැඩි ප්‍රමාණයක් මෙරටට එවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ විමර්ශනයේදී අනාවරණය කර ගෙන තිබේ.Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ ඇති ඔවුන් දෙදෙනාට අයත් ජංගම දුරකතන 10ක් පිළිබඳ කළ තාක්ෂණ විශ්ලේෂණයේදී රහස් පොලිස් නිලධාරීන් ඒ බව හෙළි කර ගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් පැවැසුවේ, දුරකතන දත්ත හරහා කළ විශ්ලේෂණයේදී මොවුන් මෙරටට එවූ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 5,000කට වැඩි මිසක් අඩු නොවන බව ය.

මොවුන් මෙම මත්ද්‍රව්‍ය තොග විශාල වශයෙන් ම මෙරටට එවා ඇත්තේ, දකුණු මුහුදු තීරය ඔස්සේ බව ද රහස් පොලිස් විමර්ශනවලදී හෙළි වී තිබේ.

මත්ද්‍රව්‍ය මෙරටට එවීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා තවත් මාස තුනක කාලයක් රැඳවුම් නියෝග ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර ඇතැයි කියති.

ඒ සම්බන්ධයෙන් අනුමැතිය ඉල්ලා පොලිස්පතිවරයා වෙත ලිපි ගොනුවක් ද යවා ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

හරක්කටා සහ කුඩු සලිඳු විසින් මෙහෙයවන ලද මිනිස් ඝාතන සම්බන්ධ විමර්ශන මේ වන විට අවසන් කර ඇති බවට වාර්තා වන අතර ඉදිරියේදී මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ද සම්බන්ධ කරගෙන ඔවුන් විසින් කරනු ලබන මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධ විමර්ශන ආරම්භ කරන බව ද වාර්තා වේ.

මත්ද්‍රව්‍ය කිලෝ 5,000ක් මෙරටට එවූ ආකාරය, මෙරටදී ඊට සම්බන්ධ වූ පුද්ලයන්, එම මත්ද්‍රව්‍ය එවූ සහ බෙදාහරින ලද බෝට්ටු සහ වාහන ඇතුළු ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලය සමග පැවැත්වූ සබඳකම් ද මේ අනුව මෙම පුද්ගලයන් දෙදෙනාගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව ද කිය යි.

ඩුබායි රාජ්‍යයේ සැඟව සිටිමින් මෙරට මිනිස් ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මහ පරිමාණයෙන් කරමින් සිටි හරක් (කටා) කුඩු සලිඳු මැඩගස්කරයේදී එරට පොලිස් අත්අඩංගුවට පත්ව ඉකුත් මාර්තු මස 15 වන දා මෙරට රැගෙන විත් දින 90ක කාලයක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටිති.

මොවුන් එලෙස අත්අඩංගුවට පත්වූයේ ශ්‍රී ලංකා පොලිසියේ ජාත්‍යන්තර ශාඛාව මීට වසර කිහිපයකට පෙර ලබා දී තිබූ ජාත්‍යන්තර රතු නිවේදනයකට අනුව ය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාවින්ද පියසේකරගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ සහ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීහු මොවුන් සම්බන්ධයෙන් විමර්ශන කරති. -කීර්ති මෙන්ඩිස්

SendShareShare
Previous Post

පෝට් සිටියේ ලොකු ආයෝජකයෙක් විදිහට රඟපාලා! සුපිරි අපාට්මන්ට් 8ක් අරගෙන! චීන සේවකයන්ම 300ක්! සල්ලි ඔක්කොම උණ්ඩියල් ක්‍රමයට චීනෙටම පටවලා! අල්ලන්න කිසිම තොරතුරක් නෑ! චීනෙක් ගහපු සුපිරි පිරමිඩ ගේම මාට්ටු වුණත් චීනා හොයාගන්නවත් බැරිවෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

චිචී යවපු රොකට් එක ගැන නාමල්ගෙන් විපක්ෂනායකට ඔත්තුවක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.