• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කොටපොළ මන්ත්‍රී කකුලක් ගිය උඩක්

March 9, 2020
in News, Politics
Reading Time: 3 mins read
A A
කොටපොළ මන්ත්‍රී කකුලක් ගිය උඩක්
Share on WhatsAppShare on Facebook

ලංකාවේ ජනතාවට මොන තරම් හොඳ පොදු පහසුකම් ලබා දුන්නත් සමහර කණ්ඩායමක් ඉන්නවා, ඒවා හරියට පාවිච්චි කරන්න දන්නේ නැහැ. උදාහරණයක් විදියට අලුත් බස් එකක්, කෝච්චියක් දැම්මාම සතියක් යන්න ඉස්සෙල්ලා ඒවයේ සීට් ඉරනවා. බලිකුරුටු අඳිනවා. කෑලි ගලවන් යනවා. ඉස්සරහා සීට් එකේ උඩ කකුල තියාගෙන යනවා. ඒකට කියන්නෙ විනයක් නැතිකම කියලා. හැබැයි පසුගිය කාලෙ සමාජ මාධ්‍ය ජාලවල රැල්ලක් හැදුණා රටේ විනය තියෙන පිරිසක් බිහිකරන්න. ඒකට මූලිකත්වය ගත්තෙ තරුණ පිරිස්. මේ වගේ වැරැදි කරන, විනය නැති අයගෙ ඡායාරූප සමාජමාධ්‍ය ජාලවල පළ කරලා එහෙම නොකරන තැනට ඒ තරුණ පිරිස් වැඬේ අරගෙන ගියා. ඒ නිසාම ඒ සිදුවීම්වල යම් පාලනයකුත් දැකගන්න ලැබුණා.
ඒ කොයිහැටි වෙතත් පසුගිය සතියෙ සමාජ මාධ්‍ය ජාලවල මේ වගේම තවත් පින්තූරයක් පළවුණා. සිද්ධිය වෙලා තිබුණෙ ශ්‍රී ලංකා බටහිර ඉන්දීය කොදෙව් දෙවැනි එක් දින තරගයේදී. සූරියවැව මහින්ද රාජපක්‍ෂ ක්‍රීඩාංගණයේ පැවැති මේ තරගය බලන්න ආපු කොටපොළ ප්‍රාදේශීය සභාවෙ මන්ත්‍රිවරු දෙන්නෙක්ගෙන් එක් අයෙක් තමන්ගෙ කකුල ඉස්සරහ සීට් එක උඩ තියාගෙන ඉන්න දර්ශනයක් තමයි ඡායාරූපයෙන් පේන්න තිබුණෙ.
එය නැරැඹීමට පැමිණ සිටි මාතර දිස්ත්‍රික්කයේ කොටපොළ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී සංජය ක්‍රිෂාන්ත මහතා ඇතුළු ප්‍රාදේශීය සභා සභාපතිවරු, මන්ත්‍රිවරු විශාල පිරිසකට මේ සඳහා ආරාධනා ලැබී තිබිණි. එම ක්‍රිකට් තරගය නැරැඹීම සඳහා ගිය සංජය ක්‍රිෂාන්ත මන්ත්‍රිවරයා තමයි මෙහෙම වාඩි වී සිටි ස්ථානය ඉදිරිපිට තිබෙන ආසනයකට පාදයක් තබාගෙන සිටියේ. මන්ත්‍රිවරයා අසල ප්‍රාදේශීය සභාවේ උප සභාපති සංජීව අරුක්ගොඩ මහතාද සිටින බවද දර්ශනගතව තිබුණා. ඒ වගේ ස්ථානයකදී ඉදිරිපස අසුනට පාදයක් තබාගෙන සිටීම සුදුසුද යන්න ගැන ‘මව්රට’ කොටපොළ ප්‍රාදේශීය සභා මන්ත්‍රි සංජය ක්‍රිෂාන්ත මහතාගෙන් විමසුවා. ඔහු ඒ ගැන අසද්දී බොහොම කාරුණිකව සඳහන් කර සිටියේ මෙවැන්නක්,

වැරැද්දක් වුණා; මම සමාව ගත්තා – මන්ත්‍රී සංජය

‘මම විතරක් නෙවේ දකුණේ ප්‍රාදේශීය සභාවල විශාල පිරිසකට මේ ක්‍රිකට් තරගය නැරැඹීමට ආරාධනා ලැබිලයි තිබුණෙ. ඒ නිසා අපිත් තරගය බලන්න ගියා. දෙවැනි ඉනිම තරග කරද්දී තමයි අපි ඒ නැරැඹුම් මැදිරියට ඇතුළු වුණේ. ක්‍රීඩා ලෝලීන් ප්‍රීති ප්‍රමෝදව කෑ ගසන විට අපිත් ඒ අයට සවියක් දුන්නා. ඒ වෙලාවේ හිඳගෙන සිටි මට මොනවද වූයේ කියල දැනුණෙ නැහැ. මගෙ අතින් වුණු ඒ වැරැද්ද ගැන ෆේස්බුක් එකේ ඡායාරූප සමඟ පළවුණාට මම ඒ ගැන සියලු දෙනාගෙන්ම සමාව ගත්තා. ඇරත් මම සිටියෙ මැති ඇමැතිවරුන් සඳහා වෙන්වුණු කොටසක නොවෙයි. මේ වගේ සුළු දේවල් ලොකු කර අපට පහරගහන්නෙ අපේ ප්‍රතිවාදී අයයි. මේ අවස්ථාවේ මම සමඟ අපේ ප්‍රාදේශීය සභාවේ උප සභාපති සංජීව අරුක්ගොඩත් හිටියා.

කවුද ඕක කිව්වෙ: කියපු කෙනා මට කියන්න – මන්ත්‍රී සංජීව

‘ඒ ගැන ‘මව්රට’ සංජීව අරුක්ගොඩටත් කතා කළාම ඔහු අපෙන් ඇහුවේ කවුද ඒ බව කීවේ කියලයි. ඒ විතරක් නෙවෙයි එයාගෙ ජංගම දුරකතන අංකය දුන්න කෙනා කවුද කියලා අපෙන් ප්‍රශ්න කරලා දුරකතනය විසන්ධිකරලා නොම්මරය දුන්න අය හොයන්න යනව කීවා.

මේවාට තරහ අරන් හරියන්නේ නැහැ – කොටපොළ සභාපති

එතැනින් නොනැවැතී ‘මව්රට’ කොටපොළ ප්‍රාදේශීය සභාවේ සභාපති දයානන්ද අබේවික්‍රම මහතාගෙන්ද මේ ගැන විමසුවා. ඔහු ලබාදුන්නේ කාරුණික උත්තරයක්.
‘මමත් ඒ ක්‍රිකට් තරගය බලන්න ගියා. මම නම් හිටියේ ඔය කියන මන්ත්‍රිවරයා සිටි තැනට ටිකක් ඉහළ කොටසකයි. මම තරගය බැලුව මිසක් මේ වගේ සිද්ධියක් දැක්කෙ නැහැ. මම මේ ගැන දැක්කෙ ෆේස්බුක් එකෙන්. ඔයවගේ දේවල්වලට තරහ අරන් හරියන්නෙ නැහැනෙ.

ප්‍රේමලාල් විජේරත්න

SendShareShare
Previous Post

ගෝඨා-මහින්ද-බැසිල් රහස් සාකච්ජාවක: ගත් තීන්දු ‌මෙන්න (රාජ්‍ය රහස්)

Next Post

අදින් පසු ලකුණු මාරු බෑ: අලියද-හංසයාද 4ට කලින්

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

මහ රෑ නිධන් හාරමින් සිටි හිටපු ඇමැති ගුණවර්ධනගේ පුතා පොලිසියෙන් අල්ලයි! I Sri Lanka Latest News

හබරණ, අලුත් ඔය, යකාවංගුව ප්‍රදේශයේ ඉඩමක තිබෙන බව කියන මැණික් නිධානයක් ගොඩගැනීම සඳහා අනවසරයෙන් කැණීම් කරමින් සිටි හිටපු අමාත්‍ය එම්.කේ.ඩී....

Read more
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

ගල්කිස්සේත් වෙඩි තිබ්බා..! වෙලාවට පත්තු වෙලා නෑ! I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

මිනිස්සු කෑගගහා කිව්වා…! දේශපාලඥයෝ ඇහුණේ නෑ වගේ හිටියා..! නිලධාරීන් වැඩේ කළා..! මෙන්න දැන් ලකුණු දාගන්න ඇවිත් මිනිස්සු එළවනවා..! සියඹලාණ්ඩුවෙන් රටටම ආදර්ශයක්! VIDEO I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

බිමල් CTB එක කණපිට පෙරළන්නයි යන්නේ..! I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලර් රටින් පැන්නීමේ මහා ජාවාරමක තොරතුරු එළියට! පටන් අරන් තියෙන්නේ රනිල්ගේ කාලයේ! ඩොලර් බිලියනයක කළු සල්ලි හොරෙන්ම පිටකරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.