• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

‘වෙබ් අඩවි’ සහ ‘යූටියුබ් නාළිකා’ ප්‍රකාශන මාධ්‍ය ලෙස ලෝකෙම පිළිගනිද්දී ලංකාවේ පොලිසිය විතරක් පිළිගන්නේ නැද්ද? ගම්පහ අධිකරණයේදී පොලිසියේ දෙන්නෙක් වෙබ් මාධ්‍යවේදියකු එළියට දමයි! මාධ්‍යවේදීන්ගෙන් පොලිසියට ලිඛිත පැමිණිල්ලක්! I Sri Lanka Latest News

August 27, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
‘වෙබ් අඩවි’ සහ ‘යූටියුබ් නාළිකා’ ප්‍රකාශන මාධ්‍ය ලෙස ලෝකෙම පිළිගනිද්දී ලංකාවේ පොලිසිය විතරක් පිළිගන්නේ නැද්ද? ගම්පහ අධිකරණයේදී පොලිසියේ දෙන්නෙක් වෙබ් මාධ්‍යවේදියකු එළියට දමයි! මාධ්‍යවේදීන්ගෙන් පොලිසියට ලිඛිත පැමිණිල්ලක්! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප්‍රවෘත්ති වෙබ් අඩවි ශ්‍රී ලංකාවේ ප්‍රකාශන මාධ්‍යයන් ලෙස නොපිළිගන්නා බව ගම්පහ අධිකරණ සංකීර්ණයේ රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල්වරයෙකු පවසා තිබෙනවා. Sri Lanka Latest News

වෙබ්අඩවි සහ යූටියුබ් වැනි සමාජ මාධ්‍ය සඳහා අධිකරණ කටයුතු වාර්තා කිරීමට අවස්ථාව ලබා නොදීමට හැකියාව ඇති බවයි ගම්පහ අධිකරණ සංකීර්ණයේ රාජකාරි කරනු ලබන පොලිස් කොස්තාපල් 82026 ඩබ්ලිව්.ඒ.එස්.පී. කුමාර පවසා ඇත්තේ.

ඔහු ඒ බව ප්‍රකාශ කර තිබෙන්නේ ශානි අබේසේකර මහතා නිදහස් කළ නඩුව ආවරණය කිරීම සඳහා ගම්පහ අධිකරණ සංකීර්ණය තුළට ගිය අදාළ මාධ්‍යවේදීන්ට යි. පොලිස් කොස්තාපල් 77925 එම්.ආර්.ඒ.එන්. අබේරත්න නමැති තවත් අයෙකු ප්‍රකාශ කර තිබුණේ ජනමාධ්‍යවේදීන් නම් නිතරම ජනමාධ්‍ය හැඳුනුම්පත මාධ්‍යවේදියාගේ බෙල්ලේ එල්ලාගෙන සිටිය යුතු බවයි. එලෙස බෙල්ලේ එල්ලාගෙන නොසිටින පිරිස් සහ වෙබ්වල වැඩකරන පිරිස් ජනමාධ්‍යවේදීන් නොවන බවයි ඔහු දැනුම් දී ඇත්තේ.

මෙම නිලධාරීන් දෙදෙනා සම්බන්ධයෙන් සහ ඔවුන් දෙදෙනාගේ අපකීර්තිදායක හැසිරීම සම්බන්ධයෙන් ගම්පහ වැඩ බලන කොට්ඨාස භාර පොලිස් අධිකාරී චින්තක පෙරේරාට පැමිණිලි කර ඇති අතර ඒ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනයක් කර සති දෙකක් ඇතුළත වාර්තාවක් ලබා දෙන ලෙස පොලිස් අධිකාරීවරයා විසින් ගම්පහ බාර සහකාර පොලිස් අධිකාරීවරයාට ලිඛිතව දැනුම් දීමක් කර තිබෙනවා.

ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ජූලි 28 වැනිදා ගිය Voice TV මාධ්‍යවේදියකුට ද පොලිසිය මේ ආකාරයට පවසා ඇති අතර ප්‍රධාන මාධ්‍යවල මාධ්‍යවේදීන් අධිකරණ සංකීරණ භූමියේ සිටියදී එම මාධ්‍යවේදියාට පමණක් අධිකරණ සංකීර්ණයෙන් පිටතට යන ලෙස දැනුම්දී තිබුණා.

SendShareShare
Previous Post

අධිකරණ නියෝග නොතකා ගම්මන්පිල ගජේන්ද්‍ර පොන්නම්බලම්ගේ කොළඹ ගෙදර වටලයි! පොලිසිය-කැරලි මර්දන ඒකකය-STF එක-නාවික හමුදාව ආරක්ෂාව තරකරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

එන්නතක් විසවී ‌ජාතික රෝහලේදී තවත් රෝගියකු මියයයි! රෝගීන්ට එම ඖෂධය දීම වහාම නවත්වයි! I Sri Lanka Latest News

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

නීතීඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය මහතාට චෝදනා කරමින් මාලිමා මන්ත්‍රී අසිත නිරෝෂණ පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය නීතීඥ සංගමයේ හිටපු සභාපති සාලිය...

Read more
හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper