• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සති ගණන් සංගීත සංදර්ශන තියපු-කෝමාරිකා වවනවා කියලා අනුරාධපුරේ අක්කර ලක්ෂයක් ගත් ‘අවුරා ලංකා’ තාඹුගල ගැන CID එකේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය පරීක්ෂණයක් අරඹයි! මෙච්චර සල්ලි ‌ආවේ කොහෙන්ද? I Sri Lanka Latest News

August 26, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
OICට තර්ජනය කළා! පනත් රැසක් උල්ලංඝනය කරලා! වැවක් සම්පූර්ණයෙන්ම විනාශ කළා! කැලෑ අක්කර 15ක් කැපුවා! එක කෝමාරිකා පැලයක් අවුරුදු 5ක් තිස්සේ හදලා නෑ! එක්කෝටි හැට ලක්ෂයක ජල ව්‍යාපෘතියක් සම්පූර්ණයෙන්ම විනාශ කළා! ‘අවුරා ලංකා’ සභාපති තාඹුගල අත්අඩංගුවට නොගන්නේ ඇයි? තවම එළියේ ඉන්නේ කාගේ හයියෙන්ද? Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

අවුරා ලංකා සමාගමේ හිමිකරු කෝටිපති ව්‍යාපාරික විරංජිත් තාබුගල වත්කම් උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබේ.Sri Lanka Latest News

පොලිස්පතිවරයාගේ නියමයෙන් මෙම විමර්ශනය ආරම්භ කර ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසිනි.

මුදල් උපයා ගත්තා ගත් ආකාරය හා ඔහුගේ ව්‍යාපාර සම්බන්ධ දීර්ඝ විමර්ශනයක් කරන ලෙසත් පොලිස්පතිවරයා විසින් නියෝග ලබාදී තිබේ.

නීති විරෝධී ආකාරයට මුදල උපයා ගත් බවටත්, කෝමාරිකා ව්‍යාපෘතිය මුවාවෙන් නීති විරෝධී ක්‍රියාවල නිරත වූ බවටත් ඔහුට සමාජ මාධ්‍ය ඔස්සේ දිගින් දිගටම චෝදනා එල්ල විය.

එම පසුබිම යටතේ පොලිස්පතිවරයා විසින් නියෝගයක් මත මෙම විමර්ශන ආරම්භ කර තිබේ.

අවුරා ලංකා නීති විරෝධී කෝමාරිකා ව්‍යාපෘතිය සංගීත සංදර්ශන හරහා ජනගත කරන්න හදනවා I Sri Lanka Latest News
SendShareShare
Previous Post

ගජමිතුරු දූෂිත වළල්ලේ තවත් ගැහිල්ලක් අනුර හෙළිකරයි! මිලියන 1800ක මහා පිටි ගැහිල්ලක්! සල්ලි භාණ්ඩාගාරයට එන්නෙත් නෑ! මිනිස්සුන්ට සහනයකුත් නෑ! VIDEO I Sri Lanka Latest News

Next Post

ලයිට් කපපු දිඹුලාගල සේනාසනේ හිමිවරු ටෝච් ගහගෙන පන්දම් පත්තු කරගෙන ගිලන්පස පූජාවට වැඩම කරපු හැටි! අලි කොටි වලස්සු නිසා දොට්ට පිලට යන්න විදිහකුත් නෑ! උයාපිහාගන්න විදිහකුත් නෑ! සහගහන අපරාධයක්! හොරණ ඉඳන් ගිලන්පස පූජාවට ගිය දායකයන් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.