• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

වාරිමාර්ග අමාත්‍යාංශයේ වාහන 347ක් ආගිය අතක් නෑ! Sri Lanka Latest News

August 26, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
වාරිමාර්ග අමාත්‍යාංශයේ වාහන 347ක් ආගිය අතක් නෑ! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වාරිමාර්ග අමාත්‍යංශයට අයත් වාහන  347ක් අමාත්‍යංශය භාරයේ නොමැති බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති නවතම විගණන වාර්තාවක සඳහන් වේ. (Sri Lanka Latest News)

වාරිමාර්ග අමාත්‍යංශය නමින් ලියාපදිංචි වි ඇති වාහන පිළිබඳ මෝටර් රථ ප්‍රවාහන දේපාර්තමේන්තුවේ දත්ත පද්ධතිය තුළින් ලබාගත් තොරතුරු අනුව වාරිමාර්ග අමාත්‍යංශය, වාරිමාර්ග ලේකම් හෝ අමාත්‍යංශ ලිපිනය යටතේ වාහන 650ක් ලියාපදිංචි වි තිබුණි.

එහෙත් වාරිමාර්ග අමාත්‍යංශයේ ලේඛණය අනුව අමාත්‍යංශයට අයත් පරිහරණය කරනු ලබන වාහන සංඛ්‍යාව 306කි

ඒ අනුව වාහන 347ක් අමාත්‍යංශය භාරයේ නොමැති බව විගණනය මගින් අනාවරණය කොට ඇත.

lankasara

SendShareShare
Previous Post

නිව් ඩයමන්ඩ්! එක්ස්ප්‍රස් පර්ල්! ආණ්ඩුව ඉගෙන නොගත් පාඩම! කරපු ප්‍රශ්න කිරීම්! වැරදි ගණනය කිරීම්! නිලධාරීන් දීපු උත්තර! VIDEO I Sri Lanka Latest News

Next Post

‘තෝ පෙරහරේ අලියා පිට යන හැටි මම බලාගන්නම්! මමයි තොට අලි පිට යන්න පුරුදු කළේ! බලාගමු පෙරහරේ යන හැටි!’ ‌නුවර පෙරහරේ සාමාජිකයකුට තර්ජනාත්මක දුරකතන ඇමතුමක්! බස්නායක නිලමේගෙන් පොලිසියට පැමිණිල්ලක්! අලි කුලප්පු වීම හා ඇමැතුම අතර සම්බන්ධයක් ඇති බවට සැකයක්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper