බොරලු කැපීමේ සිද්ධියක් මුල් කරගෙන රාජ්‍ය අමාත්‍ය එස්. වියලේන්ද්‍රන් විසින් කොන්ත්‍රාත්කරුවෙකුට පහර දීමට උත්සාහ කළ සිදුවීමක් ඊයේ දින වාර්තා විය.Sri Lanka Latest News
මෙම සිදුවීම වාර්තා වූයේ ඇමැති ජීවන් තොණ්ඩමන් මහතා විසින් වතු කළමනාකරුවකුට පහර දීමට උත්සාහ කිරීමේ සිදුවීමේ උණුසුම යන්නත් පෙර වීම විශේෂ සිදුවීමකි.










