ගම්පහ ගෝතමී සහ සිද්ධාර්ථ විදුහල්වල පිහිටි සාමාන්‍ය පෙළ උත්තර පත්‍ර පරීක්‍ෂණ මධ්‍යස්ථානවල ගුරුවරු උත්තරපත්‍ර පරීක්‍ෂවෙන් ඉවත්ව මේ වන විට ගම්පහ දුම්රිය ස්ථානය ඉදිරිපිට විරෝධතාවක නිතරව සිටිති. (Sri Lanka Latest News)
උත්තර පත්‍ර පරීක්‍ෂාව සඳහා ගෙවීම් සම්බන්ධයෙන් ගැටලුවක් හේතුවෙන් මෙසේ උත්තර පත්‍ර පරීක්‍ෂාවෙන් ඉවත් වූ බව ගුරුවරු පවසති.
lankadeepa










