• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලස්සනයි කියලා ඔබත් පච්චයක් ගැහුවද? එහෙමනම් ඔයාට මීටපස්සේ මේ දේවල් කරන්න බෑ! භයානක රෝග 4ක් හැදෙන්නත් පුලුවන්! ජීවිතයත් අවදානමේ! වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ ආන්දෝලනාත්මක අනාවරණයක! VIDEO I Sri Lanka Latest News

August 24, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ලස්සනයි කියලා ඔබත් පච්චයක් ගැහුවද? එහෙමනම් ඔයාට මීටපස්සේ මේ දේවල් කරන්න බෑ! භයානක රෝග 4ක් හැදෙන්නත් පුලුවන්! ජීවිතයත් අවදානමේ! වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ ආන්දෝලනාත්මක අනාවරණයක! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පච්ච කොටා ගෙන ඇති පුද්ගලයින්ගෙන් රුධිරය ලබාගැනීම සිදු නොකරන බව ජාතික රුධිර පාරවිලයන සේවයේ අධ්‍යක්ෂ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා පවසනවා.Sri Lanka Latest News

ඊට හේතුව වී තිබෙන්නේ පච්ච කෙටීම හේතුවෙන් සමාජ රෝග බෝවීමේ ප්‍රවණතාවය ඉහල යාම සහ මෙරට ටැටූ මධ්‍යස්ථාන බොහොමයක් නියමිත සෞඛ්‍ය නිර්දේශ අනුගමනය නොකිරීම හේතුවෙන් එම අවදානම තවදුරටත් තීව්‍ර වීම බවයි අන්තර්ජාල නාලිකාවක් සමඟ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අධ්‍යක්ෂවරයා පෙන්වා දී ඇත්තේ.

මෙම තත්වය තවදුරටත් පැහැදිලි කළ වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා අවධාරණය කර ඇත්තේ එක් රුධිර දායකයෙකුගේ රුධිරය සංඝටක ලෙස වෙන් කර රුධිර ග්‍රාහකයින් හතර දෙනෙකුට පමණ ලබා දීමක් සිදුවන බැවින් ඔවුන්ගේ ජීවිත සම්බන්ධයෙන් අනවශ්‍ය අවධානමක් නොගැනීමට ජාතික රුධිර පාරවිලයන සේවය මෙම තීරණය කර ඇති බවයි.

ඒ අනුව පච්චයක් හෝ සම විනිවිද යැවීමක් සිදුකරමින් කරාඹු දැමීම වැනි කටයුතු සිදුකර ඇති පුද්ගලයින් අදාළ කටයුත්ත සිදුකොට වසරක් යනතුරු රුධිරය දායකයින් ලෙස සම්බන්ධ කර නොගන්නා බව ඔහු මෙහිදී අවධාරණය කර තිබෙනවා.

SendShareShare
Previous Post

සූදානම් වෙන්න! මහා පෙරළියක්! විජය කුමාරතුංග ඥාති පුතු රන්ජන් රාමනායක සමග යළිත් සිංහල සිනමාවට එයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

අමනුස්සයන්ගෙන් කලාවැව බේරාගනිමු I Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper