වෙඩි තැබීම හේතුවෙන් ඇතිවූ තුවාල සහිතව මරණාසන්න තත්ත්වයේ පසුවූ අග්බෝ ඇතාගේ සෞඛ්‍ය තත්ත්වය මේ වන විට තරමක් යහපත් අතරට හැරෙමින් ඇති බවත්, එම සත්වයාට ප්‍රතිකාර කරන වනජීවී නිලධාරීන්, පශු වෛද්‍යවරුන් ඇතුළු සියලු දෙනාට ස්තුතිවන්ත වන බවත් පරිසරවේදී නයනක රන්වැල්ල මහතා පවසනවා. (Sri Lanka Latest News)
එසේම කතරගම ප්‍රදේශයේ විහාරස්ථානයක සිටින අසේල නම් හස්තියාට වස ලබාදීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් හෙතෙම අවධරණය කරනවා.
News Center










