• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් කරුවත් අතහරියි

March 7, 2020
in Exclusive
Reading Time: 1 min read
A A
රනිල් කරුවත් අතහරියි

Sri Lankan opposition leaders Ranil Wickremesinghe (L) and Karu Jayasuriya (R) attend a protest rally in Colombo on February 3, 2010 held against what the opposition alleges is fraud in the January 26 election. The Sri Lankan elections commissioner on February 3 rejected allegations that last week's presidential vote was rigged by incumbent Mahinda Rajapakse but raised questions over unfair campaigning. AFP PHOTO/Ishara S.KODIKARA (Photo credit should read Ishara S.KODIKARA/AFP via Getty Images)

Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා කරු ජයසූරිය මහතා හට පක්ෂයේ බලතල ලබා දී ඉදිරි මහමැතිවරණය ඒ මහතා සමග ඒකාබද්ධව දියත් කිරීමට කලින් ‌ගෙන තිබූ තීන්දුව ‌යළිත් ‌වෙනස් කරගෙන තිබේ.

ඒ අනුව ඊ‌යේ (06) දිනයේදී වික්‍රමසිංහ මහතා ජයසූරිය මහතාට ලබා ‌දෙන බලතල ඇතුළත් ලිපියක්ද සහිතව ඒ මහතා මුණගැසී සාකච්ජා කිරීමට සූදානමින් සිටියත් අවසන් ‌මොහොතේ එය අත්හැර ලිපිය පමණක් ජයසූරිය මහතා වෙත යැවීමට කටයුතු ‌කොට ඇති බව පැවසේ.

ඉන් අනතුරුව වික්‍රමසිංහ මහතා පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා ලවා එජාපය අලියා ලකුණ යටතේ තරග වැදීමට තීන්දු කර ඇති බව මැතිවරණ ‌කොමිසමට දැනුම් දීමට පියවර ‌ගෙන තිබේ.

ඒ අනුව වික්‍රමසිංහ මහතා සජිත් ‌ප්‍රේමදාස මහතා පමණක් ‌නොව කරු ජයසූරිය මහතාද ඉවත් ‌කොට තනිවම ඉදිරි මහමැතිවරණය ‌මෙහෙයවීමට තීන්දු කර ඇති බව දැනගන්නට ඇත.

SendShareShare
Previous Post

හිරේදි ‌ෆොන්සේකාට හදපු-රනිල් සභාපති වුණු-සජිත් ළග දැන් තියෙන කාගෙද ‌මේ දුරකතනය

Next Post

පාර්ලිමේන්තුව හංගපු මහින්දගේ-‌මෛත්‍රිගේ-විමල්ගේ-මහින්දානන්දගේ හඬපට අපි ‌හොයාගත්තා

MORE NEWS

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!
Exclusive

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

අන්න බෙලිඅත්තේ පොලිස් නිලධාරියකුගේ ගෙදරට වෙඩි තියලා! කෝ මේ බංකු බංකු.. නියෝජ්‍ය ආරක්ෂක ඇමැතිතුමා..! I Sri Lanka Latest News

Load More
ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

අල්ලස් නඩුවකට පෙනී සිටීම සදහා අද දින හිටපු ඇමැතිවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන මහත්වරු මහාධිකරණය හමුවේ පෙනී...

Read more
සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

රටේ ආර්ථිකය මහා භයානක අඩියක! උත්තර හොයන්න විපක්ෂනායක සජිත්ගේ ප්‍රධානත්වයෙන් තිබ්බ සාකච්ඡාවට දකුණේ විතරක් නෙමෙයි උතුරු නැගෙනහිර සියලුම පක්ෂ නායකයොත් එක්වෙයි! PHOTOS I Sri Lanka Latest News

ඔක්කොම බලන් ඉන්නේ අද හවස 4.30ට නොම්මර 30 විපක්ෂනායක කාර්යාලයේ මොකද වෙන්නේ කියලා! හැමෝටම අද විපක්ෂනායක සජිත් කියන්නේ කව්ද කියලා බලාගන්න පුළුවන්! VIDEO I Sri Lanka Latest News

ගෝඨාගෝගමට පහර දීම! දේශබන්ධුට සිතාසි!

දේශබන්දුට එරෙහි එක නඩුවක තීන්දුවක් එයි! අරගලයේදී දේශබන්දු මානව හිමිකම් උල්ලංඝනය කරලා! ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි! I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

සජිත් ලංකාවේ විපක්ෂය එකතු කරන කොට ඉන්දියාවේ රාහුලුත් විපක්ෂය එකතු කරයි! විපක්ෂනායකලා දෙන්නම ගහන්න යන්නේ එකම ගේමද? I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper