• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩුව කළ යුතු ‌තවත් දෙයක් විපක්ෂනායක මැදිහත් වී කරයි! ගිය වතාවේ ADB නිලධාරීන් කැඳවා ව්‍යාපාරිකයන්ගේ ප්‍රශ්න විසඳා දුන්නා! දැන් ලෝක බැංකුවේ නිලධාරීන් එක්ක ව්‍යාපාරිකයන්ට ප්‍රශ්න කතා කරන්න අවස්ථාව හදා දීලා! ‌VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 18, 2023
in Exclusive
Reading Time: 15 mins read
A A
ආණ්ඩුව කළ යුතු ‌තවත් දෙයක් විපක්ෂනායක මැදිහත් වී කරයි! ගිය වතාවේ ADB නිලධාරීන් කැඳවා ව්‍යාපාරිකයන්ගේ ප්‍රශ්න විසඳා දුන්නා! දැන් ලෝක බැංකුවේ නිලධාරීන් එක්ක ව්‍යාපාරිකයන්ට ප්‍රශ්න කතා කරන්න අවස්ථාව හදා දීලා! ‌VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් දීර්ඝ කාලයක් පුරා මුහුණ දෙන මූල්‍ය සහ ණය ගැටලු රැසක් සම්බන්ධයෙන් (17) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ලෝක බැංකුවේ නියෝජිතයන් දැනුවත් කරන ලදී. ඒ විපක්ෂ නායක කාර්යාලයේදී පැවැති හමුවකදී ය.

මීට පෙර ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයන් එකට හමු වී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මුහුණ දෙන ගැටලු සහ ප්‍රශ්න සාකච්ඡා කිරීමට අවස්ථාවක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මැදිහත් වී ලබා දෙන ලදී. එහි තවත් පියවරක් ලෙස⁣ ලෝක බැංකුවේ නියෝජිතයන් හා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් එකට මුණ ගැස්වීමට අද කටයුතු කළේය.

එහි දී ඔවුන් පසුගිය කොරෝනා කාලයේ තම ව්‍යාපාර හරියට කර ගෙන යාමට නොහැකි වීමත් පසුගිය රජයේ අකාර්යක්ෂම පාලනය නිස රට බංකොලොත් වීමත් නිසා තම ව්‍යාපාර පාඩු වූ බවත් ඒ නිසා ලබා ගත් ණය ගෙවීමට අපහසු වූ බවත් ණය ගෙවීම සදහා සාධනීය වැඩපිළිවෙළක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය. ඊට අමතරව වත්මන් රජය විසින් අමානුෂීය ලෙස පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම නිසා තමන් ඇතුළු දිවයින පුරා විසිරී සිටින ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන් අසරණ වී ඇති බවත් මෙහිදී ඔවුන් පෙන්වා දුන්නේය.

මේ අවස්ථාවට Alejandro Alvarez (Country Manager, IFC), ක්‍රිෂාන් ආබේගුණවර්ධන (Senior Economist, IBRD) සහ අමිල දහනායක (Economist, IBRD) පැමිණ සිටි අතර තවත් නියෝජිතයන් පිරිසක් මාර්ගගතව එක්ව සිටියේය. ඒ අතර Faris H. Hadad Zervos (World Bank Country Director, Nepal, Maldives and Sri Lanka), ඩී. එච්.සී අතුරුපනේ (Lead Economist, IBRD), දිලිනිකා පීරිස් (External Affairs Officer, IBRD), සවනි ජයසූරිය (ET Consultant, IFC), රිචඩ් වෝකර්, (Senior Economist, IBRD) සහ Peter Mousley (Lead Private Sector Specialist, IBRD) යන මහත්ම මහත්මීන් වේ.

ඊට අමතරව පාර්ලිමේන්තුව නියෝජනය කරමින් මහාචාර්ය ජී. ඇල්. පීරිස්, නාලක ගොඩහේවා, ලක්ෂ්මන් කිරිඇල්ල, එරාන් වික්‍රමරත්න, නිරෝශන් පෙරේරා හා හර්ෂණ රාජකරුණා මහතා ද එක් විය.

SendShareShare
Previous Post

වැලිඔය අති දුෂ්කර ගමක දරුවන් 15 ක් චීනයේ බේස් බෝල් තරගාවලියකට! VIDEO I Sri Lanka Latest News

Next Post

හයිහත්තිය තියෙන කෙල්ලෝ 24ක් පරද්දලා මුහුදු පිහිනුම් තරගයෙන් දරුවන් 6ක්-මුනුපුරන් 5ක් ඉන්න අත්තම්මා දිනලා! වටේ හිටපු අයත් තෑගි දීලා! Sri Lanka Latest News

MORE NEWS

කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News
Exclusive

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News
Exclusive

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE
Exclusive

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News
Exclusive

වවන්නෝ දිනන්නෝ කිව්වට වවන්න ගිහිල්ලා පරදින්නත් පුළුවන්! Sri Lanka Latest News

Load More
කැබිනට් මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් කන්ටේනර් 323 එළියට අදී! මීට පෙරත් අවස්ථා 14කදී බහාලුම් දහසකට වඩා පරීක්ෂා නොකර එළියට දාලා! ඇමැති නලින්ද ඉතිහාසයත් මතක් කරලාම උත්තර දෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

රනිල් කල් දාපු ඡන්දයක් අපි තිබ්බා! රනිල් කල්දාපු පළාත් සභා ඡන්දෙට මොනවා වෙයිද? VIDEO I Sri Lanka Latest News

පළාත් සභා ඡන්දය පැවැත්වීමට අවශ්‍ය නීතිය සම්පාදනය වූ පසු එය පවත්වන බව අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.Sri Lanka Latest News

Read more
පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

පැලැස්තර ප්‍රතිපත්තියක් වෙනුවට ජාතික පාරිසරික ප්‍රතිපත්තියක් රටට හදුන්වා දීමට විපක්ෂනායක සජිත් ලෑස්ති වෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

ඉන්දීය මහකොමසාරිස් ඩෙල්ෆ්ට්වලට ගිහින් බලපු හනුමන්තාගේ ‘පා සලකුණ’! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

කැලෑ කොලම අඩුපාඩු විතරක්ම දකින්නේ නෑ…! මේක නම් අගය කරන්නම ඕනෙ වැඩක්….! Sri Lanka Latest News

අද පාර්ලිමේන්තු වර්ජනයක්! ආණ්ඩුව පැත්තෙන් පළමු සංඥාව නිකුත් වෙයි! EXCLUSIVE

නන්දන ශ්‍රීගේ කැබිනෙට්ටුව…..! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.