අතුරලියේ රතන හිමියන් විසින් ආණ්ඩුවේ ප්‍රධානීන් වෙත රටේ පවතින තත්ත්වය සම්බන්ධයෙන් දැනුම් දෙමින් දැඩි ස්වරයෙන් යුතු ලිපියක් ඉදිරිපත් කර ඇති බව දැනගන්නට තිබේ.
විශේෂයෙන්ම මඩකලපුවේ පිහිට ෂරියා විශ්වවිද්‍යාලය ඇතුළු මද්‍රසා පාසල් පිළිබදව කරුණු වශයෙන් සදහන් කරමින් මෙම දැඩි ලිපිය ආණ්ඩුවේ ප්‍රධානීන් වෙත රතන හිමි විසින් ඉදිරිපත් කර ඇති බව පැවසේ.
පසුගිය බදාදා දින උන්වහන්සේ විසින් මෙම ලිපිය ඉදිරිපත් කර ඇති බවද දැනගනන්ට තිබේ.










