තංගල්ල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.Sri Lanka Latest News
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ තංගල්ල කුඩාවැල්ල නාකුළුගමුව ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි වියේ පසුවූ අයෙකි.
මේ වනවිට තොරතුරු වාර්තා වන්නේ ඔහු සිය නිවසේ රැඳී සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවටය.










