• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්‍රිකට් ගහපු සචිත්‍රට අපරාධ චෝදනා! අද ලිපි ගොනු පරීක්ෂාවක්! Sri Lanka Latest News

August 14, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ක්‍රිකට් ගහපු සචිත්‍රට අපරාධ චෝදනා! අද ලිපි ගොනු පරීක්ෂාවක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායකට එරෙහිව අපරාධ චෝදනා ගොනු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යාංශයේ විශේෂ විමර්ශන ඒකකයට කළ නියෝගය අනුව අවශ්‍ය නීතිමය පියවර ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශය සූදානම් වේ. Sri Lanka Latest News

මේ සම්බන්ධව අද පෙරවරුවේ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් කේ. මහේෂන් මහතා හා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු මහතා අතර විශේෂ හමුවක් පැවැත්වෙන අතර, එහිදී ක්‍රීඩා තරග පාවාදීම හා වැළැක්වීම උදෙසා පිහිටුවා ඇති විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ ඇති සචිත්‍ර සේනානායක සම්බන්ධ ලිපි ගොනු පරීක්ෂා කිරීමට නියමිතය.

මේ පිළිබදව ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ෂෙමාල් ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසීමකදී පැවැසුවේ “ලිපිගොනු පරීක්ෂා කිරීමෙන් අනතුරුව ඉදිරි කටයුතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා” යනුවෙනි.

හිටපු ක්‍රීඩක සචිත්‍ර සේනානායක 2020 වසරේ පැවැති ලංකා ප්‍රිමියර් ලීග් පළමු අදියරට සහභාගී වූ ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට දුරකතන ඇමතුම් මඟින් තරග විෂමාචාරයකට පොලඹවා ගැනීමට කටයුතු කර ඇතැයි අයිසීසීය චොදනා ගොනු කළේය. එහිදී ඔහු සතු ජංගම දුරකතන දෙකක් ද අත්අඩංගුවට ගැනුණි.

එම විමර්ශනය අවසන් වී ඇති අතර, ඔහුට එරෙහිව ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති හෙයින් 2019 අංක 24 ක්‍රීඩා වැරදි වැළැක්වීමේ පනතට අදාළව අපරාධ චෝදනා ගොනු කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව ක්‍රීඩා අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.

කෙසේ වෙතත් සචිත්‍ර සේනානායක කලින්ම එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් තමාට අපහාස කිරීමේ සහ මඩ ගැසීමේ අදහසින් ඇතැම් පිරිස් ගොතන ලද චෝදනා බවට ප්‍රකාශයක් ද කළේය. එයට අමතරව 2021 මාර්තු මාසයේදී තරග පාවාදීමේ චෝදනා සම්බන්ධයෙන් තමන් අත්අඩංගුවට ගැනීම වළක්වන ලෙස ඉල්ලා සචිත්‍ර, කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට අපේක්ෂිත ඇප අයදුම්පතක් ගොනු කළ නමුත් මහේස්ත්‍රාත්වරයා එය ප්‍රතික්ෂේප කළේය.

2019 නොවැම්බර් මස 22 වැනිදා ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනත බලාත්මක කිරීම මඟින් ක්‍රීඩාවේ දූෂණ දඬුවම් ලැබිය හැකි වරදක් බවට පත් වූ අතර, එම නීතිය ක්‍රියාත්මක වීමෙන් පසු පැවැත්වෙන පළමු නඩු විභාගය සචිත්‍රගේ අධිකරණ ක්‍රියා මාර්ගය වනු ඇතැයි නීති විශාරදයෝ පෙන්වා දෙති.

ක්‍රීඩාවට සම්බන්ධ වැරදි වැළැක්වීමේ පනතේ නිශ්චිතව දක්වා ඇති වරදක් සිදු කරන යම් තැනැත්තෙකු වරදකරු කරනු ලැබීමේදී, ශ්‍රී ලංකා රුපියල් මිලියන 100කට වැඩි නොවන දඬයකට හෝ අවුරුදු 10ක් නොඉක්මවන කාලයක් සඳහා බන්ධනාගාරගත කිරීමකට හෝ ඒ දඩය සහ බන්ධනාගාරගත කිරීම යන දඬුවම් දෙකට ම හෝ යටත් විය යුතු ය යනුවෙන් සඳහන් වී තිබේ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් ටෙස්ට් තරගයකට ක්‍රීඩා කළ 38 හැවිරිදි සචිත්‍ර සේනානායක එක්දින ජාත්‍යන්තර තරග 49 කදී කඩුලු 53ක්, විස්සයි20 තරග 24 කදී කඩුලු 25ක් හා ලංකා ප්‍රිමියර් ලීග් තරග 8කදී කඩුලු 9ක් දවාගෙන ඇත.

SendShareShare
Previous Post

අනුර මොරටුවේදී මාධ්‍ය පතුරු ගහයි! VIDEO I Sri Lanka Latest News

Next Post

ගිය අවුරුද්දෙදි ඉන්දියාව එපා කියද්දී චීන ‘යුවාන් වැන්ග් 5’ නැවට හම්බන්තොටට එන්න දීලා විශාල ප්‍රශ්නයක් වුණා! දැන් චීන ‘ෂී යැන්ග් 6’ නැවත් ලංකාවට එන්න පටන් අරගෙනලු! ඉන්දියාව දැනටමත් විරෝධය පළකරලා! මේ පාරත් අවුලක් වෙයිද? Sri Lanka Latest News

MORE NEWS

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!
Exclusive

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය සහ නීතියේ ආධිපත්‍යය සුරක්ෂිත කරන ලෙස බල කරමින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමේ උදෙසා වූ ජනතා ව්‍යාපාරය සංවිධානය කළ මහජන...

Read more
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper