ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ පැවැති පක්ෂ සමුලුවේදී මාධ්‍ය සම්බන්ධයෙන් ප්‍රබල විවේචනයක් කළේය.Sri Lanka Latest News
එහිදී ඉතිහාස උදාහරණ රැසක් පෙන්වා දුන් ජවිපෙ නායකයා ලබන මැතිවරණය විශාල මාධ්‍ය ප්‍රචාරයක් සහිත මොළ හෝදන මැතිවරණයක් බවට පත්වනු ඇති බව කියා සිටියේය.










