• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කියන්නෙත් නැතිව හොරෙන් රට පැන්න දොස්තරලා බ්ලැක්ලිස්ට් කළාට තවම ලියාපදිංචිය ‌අහෝසි කරලා නෑ! එහෙම කළා නම් ආපහු ලංකාවට එන්න සිද්ධ ‌වෙනවා! ඒ මදිවාට මිලියන 15ක දඩය අයකරගෙනත් නෑ! I Sri Lanka Latest News

August 13, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
වෛද්‍යවරුන් විශාල පිරිසක් රට යන්න අවසර ඉල්ලයි! සෞඛ්‍ය පද්ධතිය කඩා වැටෙන්න ඔන්න මෙන්න! සජිත් සති 2කට කලින් කියපු කතාව ඇත්ත වෙන්න යයි! (VIDEO)
Share on WhatsAppShare on Facebook

සෞඛ්‍ය අමාත්‍යංශයට නොදන්වා හොර රහසේම විදේශගත වු වෛද්‍යවරුන්ගේ නාමයන් අසාදුලේඛණ ගත කර ඇති බැවින් ඔවුන්ට වෛද්‍ය සභාව ලබා දී තිබෙන ලියාපදිංචිය අහෝසි කරන මෙන් ඉල්ලීම් කළද එවැන්නක් මෙතෙක් සිදුකර නොමැති බව සෞඛ්‍ය අමාත්‍යංශය ආරංචි මාර්ග සඳහන් කරයි.Sri Lanka Latest News

හොර රහසේ විදේශගත වූ වෛද්‍යවරුන්ගේ ලියාපදිංචිය ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අහෝසි කරන්නේ නම් විදේශගතව සිටින වෛද්‍යවරුට නැවත මෙරටට පැමිණීමට සිදුවනු ඇති බවද ලංකාසර කළ විමසුමකට පිළිතුරු දෙමින් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු පැවසුවේය.

එසේම සෞඛ්‍ය අමාත්‍යංශය‌ට නොදන්වා විදේශ ගතවන වෛද්‍යවරුන්ගෙන් රුපියල් මිලියන 15ක පමණ දඩමුදලක් අය කර ගත යුතු වුවද අමාත්‍යංශය එම මුදල අය කර ගැනීමට මෙතෙක් ක්‍රියාකර නොමැති බවත් ඒ වෙනුවට ඇප මුදල වන රුපියල් මිලියන 2ක පමණක් මුදලක් පමණක් අය කර ගැනීමට කටයුතු කරමින් සිටින බවත් එම ප්‍රකාශකයා පැවසුවේය.

වෛද්‍යවරයෙක් පශ්චාත් වෛද්‍ය උපාධි ආයතනය තුළ විශේෂඥ වෛද්‍යවරයෙක් වීම සඳහා රජය වැය කරන මහජන මුදල රුපියල් මිලියන 15ක පමණ වෙන බවත්, වෛද්‍යවරයා විදේශීය පුහුණුව සඳහා යන විට ඔහු වෙනුවෙන් ගිවිසුමකට අත්සන් තබන ඇපකරුවන් ඔහු නැවත මෙරටට නොපැමිණියහොත් එම ඇප මුදල් වන රුපියල් මිලියන 2ක මුදල ලබා දිීමට ගිවිසුම්ගතව බැදී සීටින බවත් ඔහු පැවසුවේය.

ලංකාසර

SendShareShare
Previous Post

එදා විරුද්ධ වෙච්ච මහින්දලා-ශ්‍රීලනිපය-දිනේෂ්-ජවිපෙ අද සද්ද නෑ! මේ හදන්නේ රට ආපහු බෙදන්න! 13ට විරුද්ධ නොවී ගමට එන්න එපා! කිසිම විදිහකින් 13 දෙන්න දෙන්නේ නෑ! 13ට විරුද්ධව මහසඟරුවන එළියට බසී! VIDEO I Sri Lanka Latest News

Next Post

අස්වීමේ සහතිකය ගන්න ඉස්කෝලෙට ගිය මහනුවර ප්‍රසිද්ධ බාලිකාවක සිසුවියකට අනධ්‍යයන සේවකයෝ අමුතු තාලේ රැග් එකක් දීලා! Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.