• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අස්වීමේ සහතිකය ගන්න ඉස්කෝලෙට ගිය මහනුවර ප්‍රසිද්ධ බාලිකාවක සිසුවියකට අනධ්‍යයන සේවකයෝ අමුතු තාලේ රැග් එකක් දීලා! Sri Lanka Latest News

August 13, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
අස්වීමේ සහතිකය ගන්න ඉස්කෝලෙට ගිය මහනුවර ප්‍රසිද්ධ බාලිකාවක සිසුවියකට අනධ්‍යයන සේවකයෝ අමුතු තාලේ රැග් එකක් දීලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා ජාතික පාසලක අධ්‍යාපනය ලද සිසුවියක් සිය අස්වීමේ සහතිකය ලබාගැනීමට පසුගිය 11 දින පාසලට ගිය අවස්ථාවේ විදුහල්පතිනිය නොමැති බව පවසමින් විද්‍යාලයේ අනධ්‍යන කාර්ය මණ්ඩලයේ කිහිප දෙනෙකු පැය ගණනක් ඇයව විදුහලේ රඳවා තබා ගනිමින් බැණ තර්ජනය කළ බව කියන සිද්ධියක් පිළිබඳ පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ මහනුවර පොලීසිය පරීක්ෂණයක් ආරම්භ කර තිබේ. (Sri Lanka Latest News)

ගම්පොළ ප්‍රදේශයේ පදිංචි මෙම සිසුවියගේ මව ද විදුහල්පතිවරියකි. ඇය අස්වීමේ සහතිකය ලබාගැනීම පිණිස පසුගිය 11 දින පාසලට ගොස් ඇත්තේ මව සමඟිනි.

දියණිය ප්‍රමාද ඇයිදැයි විමසූ අවස්ථාවේ ආරක්ෂක නිලධාරීන් ද ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නොමැත.

පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය ලැබීම සඳහා අද (14) පැවැත්වීමට නියමිත සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් කිරීමට මෙම සිසුවිය අස්වීමේ සහතිකය ලබාගැනීම සඳහා පාසලට ගොස් ඇත.

විදුහල්පතිනිය මංගල උත්සවයක් සඳහා සහභාගි වීමට කුරුණෑගල ප්‍රදේශයට ගොස් තිබෙන බැවින් වෙනත් දිනයක පැමිණෙන ලෙස අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ නිලධාරීන් දැනුම් දුන් බවත් තම අවශ්‍යතාව දැනුම් දුන් විට ඔවුන් ඒ සම්බන්ධයෙන් කිසිවක් නොපවසා පාසලෙන් පිටවන ලෙස දැනුම් දුන් බවත් සිසුවිය පවසයි.

අස්වීමේ ලිපිය ලබාදෙන ලෙස තමන් දිගින් දිගටම ඉල්ලීම් කළ අවස්ථාවේ ඔවුන් සිසුවියට තර්ජනය කරමින් ඇයට පාසලෙන් පිටතට ඒමට නොහැකි වන ලෙස ගේට්ටු වසාදමා ඇත.

පසුව ඒ පිළිබඳ ඇගේ මව සහ පියා මහනුවර පොලීසියටත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම්වරියටත් පළාත් අධ්‍යාපන ලේකම් මගින් පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු කාර්යාලයටත් දැනුම් දී තිබේ.

පසුව නියෝජ්‍ය විදුහල්පතිනියගේ අත්සන සහිතව අස්වීමේ සහතිකය දියණිය වෙත ලබාදී තිබෙන බවත් මානසික රෝගී තත්ත්වයක් සඳහා කලක් ප්‍රතිකාර ලබාගත් ඇය මෙම සිදුවීමත් සමඟ යළිත් රෝගී වී සිටින බවත් සිසුවියගේ පියා ප්‍රකාශ කළේය.

lankasara

SendShareShare
Previous Post

කියන්නෙත් නැතිව හොරෙන් රට පැන්න දොස්තරලා බ්ලැක්ලිස්ට් කළාට තවම ලියාපදිංචිය ‌අහෝසි කරලා නෑ! එහෙම කළා නම් ආපහු ලංකාවට එන්න සිද්ධ ‌වෙනවා! ඒ මදිවාට මිලියන 15ක දඩය අයකරගෙනත් නෑ! I Sri Lanka Latest News

Next Post

අනුර මොරටුවේදී මාධ්‍ය පතුරු ගහයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.