• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අධ්‍යාපන ආංශික කාරක සභාවේ විපක්ෂනායකවරයාත් වාඩිවෙයි! 1982ක් පුරප්පාඩු ගැන-වැටුප් විෂමතාවන් ගැන-වැටුප් වර්ධක ගැන කතා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

August 12, 2023
in Exclusive
Reading Time: 18 mins read
A A
අධ්‍යාපන ආංශික කාරක සභාවේ විපක්ෂනායකවරයාත් වාඩිවෙයි! 1982ක් පුරප්පාඩු ගැන-වැටුප් විෂමතාවන් ගැන-වැටුප් වර්ධක ගැන කතා කරයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ගුරු උපදේශකවරුන් 1982ක පුරප්පාඩු ඇති බවට මීට පෙර තමා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළ බවත් එම පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවට මීට මාස කිහිපයට පෙර අධ්‍යාපන ඇමතිවරයා පොරොන්දු වූ නමුත් එය තවම ක්‍රියාත්මක වී නොමැති බවත් එසේම ගුරුවරුන් ගුරු උපදේශක තනතුරට පත්වීමේ දී සිදුවන වැටුප් විෂමතාවක් ඇති බවත් මීට පෙරත් ඒ සම්බන්ධයෙන් අනාවරණය කළ බවත් එම ගැටලුව නිසා බොහෝ ගුරු උපදේශකවරුන් අදාළ සේවය බාර ගැනීමට සිදු නොකරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ අද පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපනය පිළිබඳ ආංශික කාරක සභාව රැස්වූ අවස්ථාවේ දී ගුරු උපදේශක සේවයේ ගැටලු සම්බන්ධයෙන් අවධානය යොමු කරමිනි.

ජනවාරි මාසයේ සිට මෙම ගැටලු මතු කළත් තවමත් විසදුම් ලබා නොදී සිටීමට හේතු කවරේද යන්න සම්බන්ධයෙන් විමසා සිටි විපක්ෂ නායකවරයා තවදුරටත් කියා සිටියේ මෙම ගැටලු විසදීමට අදාළව නිශ්චිත කාලසීමාවක් ලබා දෙස ලෙස ද ඉල්ලා සිටියේය.

ගුරු උපදේශකවරයා ගුරුවරුන්ට වඩා ඉහළ තලයක සිටිනවා නම් ඔවුන්ගේ වැටුප් සහ වර්ධක වැඩි විය යුතු බවත් කිසිදු විෂමතාවක් ඇති නොවිය යුතු බවත් පැවසූ විපක්ෂ නායකවරයා කියා සිටියේ ආයතනික වශයෙන් ගුරු උපදේශකවරුන් සමඟ ගැටලුවක් ඇති නිසා මෙම ප්‍රශ්න විසදීම පමා වෙන බවට සැකයක් ඇති බව ද පැවසීය. එවැනි ගැටුම් ඇති කර නොගන්නා ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දී ඉල්ලා සිටියේය.

SendShareShare
Previous Post

පාසල් දැරියකට බස් එකක් ඇතුළේ ලිංගික හිරිහැර කරපු STF සෙබළකු සහ නාවික සෙබළකු අත්අඩංගුවට! Sri Lanka Latest News

Next Post

ආර්ථික පීඩනය සහ අනාගත අවිනිශ්චිතතාව නිසා සායනවලට එන මානසික රෝගීන් ප්‍රමාණය දෙගුණ වෙලා! Sri Lanka Latest News

MORE NEWS

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…
Exclusive

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper