• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

RMV එකේ ලිපිකරුවෙක් කෝටි 2ක සුපිරි මොන්ටෙරෝ එකක් හොරට රෙජිස්ටර් කරලා ගෙදර පාවිච්චියට අරන්! හොයාගෙන යද්දී ඒ විදිහට වාහන 400ක් ‌හොරෙන් රෙජිස්ටර් කරලා විකුණලා! Sri Lanka Latest News

August 11, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
පොලිසිය RMV එකට කඩන් පනී! හොර බ්‍රෝකර්ලා-‘කාක්කො’ 75ක් කුදලන් යයි!
Share on WhatsAppShare on Facebook

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලේඛනාගාරයේ සේවයේ නිරතව සිටින ලිපිකරුවකු සතුව තිබී කොටස් එකලස් කර නීති විරෝධි ආකාරයට ලියාපදිංචි කර ඇතැයි සැක කරනු ලබන සුඛෝපභෝගි මොන්ටේරෝ ජීප් රථයක් පාණදුර වලානේ පිහිටි මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය විසින් ඊයේ (10) අත්අඩංගුවට ගනු ලැබීය.Sri Lanka Latest News

මේ මෝටර් රථය සොයාගෙන ඇත්තේ නීති විරෝධි ලෙස මෙරටට හොර රහසේ රැගෙන විත් ඇති මෝටර් රථ සහ කොටස් එකලස් කර නීති විරෝධිව ලියාපදිංචි කර ධාවනය කරන වාහන සම්බන්ධයෙන් කරන විමර්ශනයකට අදාළව බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. පොලිස් භාරයට ගනු ලැබුවේ ජීප් රථය පමණක් බවද එම නිලධාරියා පැවසීය. ජීප් රථය මෙරටට නීත්‍යනුකූලව ආනයනය කර ලියාපදිංචි කර තිබේදැයි සොයා බැලීමට විමර්ශනයක් පැවැත්වෙන බවත්, එම විමර්ශනයට අනුව ඉදිරි ක්‍රියා මාර්ග ගන්නා බවත් එම නිලධාරියා පැවසීය. මෙම ජිප් රථය මොන්ටෙරෝ වර්ගයේ එකක් බවත්, රුපියල් කෝටි 2ක් පමණ වටිනාකමක් ඇති බවත් එම නිලධාරියා කීය.

කොටස් එකලස් කර වාහන සකස් කරන ජාවාරමකට සම්බන්ධ පුද්ගලයකු මෙයට මාසයකට පමණ පෙර කඩවතදී අත්අඩංගුවට ගත් බවත්, ඔහු තවමත් රක්ෂිත බන්ධනාගාරයේ සිටින බවත් මධ්‍යම දූෂණ මර්දන බළකාය සඳහන් කළේය. එම ජාවාරම්කරු සහ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවයේ නිලධාරියා අතර දුරකතන ඇමතුම් 250ක් පමණ හුවමාරු වී තිබී ඇති බවද විමර්ශනයේදී අනාවරණය වූ බවත් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරයි.

කඩවතදී අත්අඩංගුවට ගත් සැකකරුගේ නිවෙස පරීක්ෂා කිරීමේදී කොටස් එකලස් කරන ලද වාහනවලට සහ ධාවනයෙන් ඉවත් කරන ලද වාහන 400කට පමණ කූට ලේඛන සකසා මෝටර්රථ දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර සැකකාර ලේඛනාගාරයේ ප්‍රධාන ලිපිකරු ලවා ලියාපදිංචි කර විකුණා ඇති බවට සැක කරන තොරතුරු අනාවරණය වූ බවද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරයි. එම ජාවාරම සඳහා යොදාගත් ලිපි ශීර්ෂ රබර් මුද්‍රා, මෝටර් රථ දෙපාර්තමේන්තුවට අයත් කූට ලෙස සැකසූ ව්‍යාජ ලිපි ලේඛන තොගයක්, ව්‍යාජ ලෙස සකස් කළ රාජ්‍ය හා පෞද්ගලික ආයතනවලට අයත් ලියාපදිංචි සහතික, ආදායම් බලපත්‍ර ධාවනයෙන් ඉවත් කරන ලද වාහනවලට විකුණූ බවට සහතික ලද ව්‍යාජ ලේඛන, රාජ්‍ය හා පෞද්ගලික ආයතනවල ලිපි ශීර්ෂ විශාල ප්‍රමාණයක්,පොලිස් ස්ථාන වලින් නිකුත් කරන ලද වාහන නැති වූ බවට සඳහන් පැමිණිලි පිටපත් විශාල ප්‍රමාණයක් රාජ්‍ය ආයතන වල මුදල් ගෙවූ බවට මුදල් පොදු172 හිස් පෝරම විශාල ප්‍රමාණයක්, රක්ෂණ සමාගම්වලට අයත් ව්‍යාජ ලෙස සකස් කරන ලද රබර් මුද්‍රා මෙන්ම මෝටර් රථ පරීක්ෂකවරුන්ගේ රබර් මුද්‍රා මේ සැකකරුගේ කඩවත නිවෙසේ තිබී පොලිස් භාරයට එම මුල් වැටලීමේදී සොයාගෙන කඩවත පොලිස් ස්ථානයට භාර දී තිබිණි.

කඩවතදී අත්අඩංගුවට ගත් මුල් සැකකරු කඩවත පොලිස් ස්ථානයට භාර දුන් බැවින් මේ ජීප් රථයද විමර්ශන කටයුතු සඳහා කඩවත පොලිස් ස්ථානයටම භාර දුන් බව මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කළේය. මේ වාහනයේ ලියාපදිංචි තොරතුරු සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂාවෙන් අනතුරුව කඩවත පොලිසිය විසින් මේ ලිපිකරු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර ගනු ඇති බවද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරයි. මේ ලිපිකරු සම්බන්ධයෙන් මෙයට පෙරත් මෙවැනි චෝදනා එල්ල වී තිබී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් වැඩ තහනමකට පවා ලක්ව වසර ගණනාවක්ම සිට ඇති බවත් මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සඳහන් කරයි. ඔහු ඒ හැම චෝදනාවකටම අධිකරණයෙන් නිදහස ලබා ඇති බවද මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය වැඩිදුරටත් සඳහන් කළේය.

SendShareShare
Previous Post

සාගල ‌කොළඹට අත තියයි! PHOTOS I Sri Lanka Latest News

Next Post

අරක්කු බෝතල්වල හොර ලේබල් අලවලා විකුණන ජාවාරමක තොරතුරු එළියට! Sri Lanka Latest News

MORE NEWS

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!
Exclusive

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

සාමකාමී සත්‍යග්‍රහයට චණ්ඩියෙක් ඇවිත්! VIDEO I Sri Lanka Latest News

Load More
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඕස්ට්‍රේලියාව තුළ දුම්පානය ආශ්‍රිත රෝගාබාධ හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ සංඛ්‍යාව මින් පෙර ඇස්තමේන්තු කර තිබූ ප්‍රමාණයට වඩා බෙහෙවින් වැඩි බව ලෝක...

Read more
බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

ආපු ගමන් ජයසූරිය ජූලි මාසයේ රෙකෝඩ් එකක් තියයි!

ක්‍රිකට් අතුරු කමිටුව ගැන ස්ථාවරය දැනුම් දෙමින් ICCය ලංකාවට ලියුම එවයි! වහාම නිලවරණය තියන්න කියලා? I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5 ගැන මහබැංකුවයි භාණ්ඩාගාරයයි මතගැටුමක! භාණ්ඩාගාරය කියන දේ මහබැංකුව ප්‍රතික්ෂේප කරලා! මෙහෙම කොහොමද මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නේ? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

ඩොලරය අද 342 පැන්නා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.