ලබන වසරේ පැවැත්වෙන ජනාධිපතිවරණයට පොහොට්ටුවේ අපේක්ෂකයකු ඉදිරිපත් කරන බවත්, එසේ ඉදිරිපත් වන්නේ අකුරු 3ක් සහිත අයකු බවත් පොහොට්ටුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ නිශ්චිත අවස්ථාවේදී එම නම හෙළිකිරීමට පියවර ගන්නා බවකි.










