• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කල් ඉකුත් වූ ඖෂධ තොගයක් හොඳ ඖෂධ සමග අවුරුදු 4ක් එකම ගබඩාවක තියලා! Sri Lanka Latest News

August 9, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
කල් ඉකුත් වූ ඖෂධ තොගයක් හොඳ ඖෂධ සමග අවුරුදු 4ක් එකම ගබඩාවක තියලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

භාවිතයෙන් ඉවත්කළ ඖෂධ ඒකක 294,813කට අධික ප්‍රමාණයක්  තොග විනාශ කරන තෙක් වසර 04 කට අධික කාලයක් තිස්සේ උතුරු මැද පළාත්සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඖෂධ සැපයුම් අංශයේ ඖෂධ ගබඩාවේ සහ පොළොන්නරැව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ ගබඩාවල භාවිතයට ගතහැකි සාමන්‍ය  ඖෂධ තොග සමග අනාරක්ෂිතව ගබඩා කර තිබු බව විගණකාධිපතිවරයා විසින් 2021 වසරේ සිය අවසන් විගණන වාර්තාවෙන් ආනාවරණය කොට තිබුණි. (Sri Lanka Latest News)

භාවිතයෙන් ඉවත්කළ එම ඖෂධවල නම්, නිෂ්පාදිත දිනය, එම ඖෂධ ගබඩාවට ලැබුණ දිනය, කල් ඉකුත් වු දිනය සහ ප්‍රමාණය යනාදි තොරතුරැ දෙපාර්තමේන්තුව සතුව නොතිබු බවද විගණන වාර්තාවේ සදහන්ය.

එසේම කල් ඉකුත්වු ඖෂධ වර්ග 75 ක් සහ ශල්‍ය උපකරණ 83 ක් 2018 වර්ෂයේ සිට ඒකි ගබඩාවේද 2017 වර්ෂයේ සිට කල් ඉකුත්ව තිබුන ආයිතම 124 කට අදාළ ඖෂධ ඒකක 294,813 ක් පොළොන්නරැව සෙෘඛ්‍ය සේවා අධ්‍යක්ෂක කාර්යාලයේ හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ගබඩාවලද පැවති බවද විගණන වාර්තාවේ සදහන්ය.

ඇස්තමේන්තු නොකළ හා ඉල්ලා නොතිබුණු නමුත් 2020/2021 වර්ෂවල ලැබි තිබුණ ඖෂධ වලින් කල් ඉකුත් වි ඇති ඔසු වර්ග 1684 ක් අනුරාධපුර ප්‍රාදේශීය ඖෂධ ගබඩාවේ සාමාන්‍ය ඹෘෂධ සමග ගබඩාකර තිබු බවද විගණකාධිපතිවරයා විසින් උතුරැ මැද පළාත් ආන්ඩුකාරවරයාට යොමු කරන ලද විගණණ වාර්තාවෙන් අනාවරණය කොට තිබුණි.

භාවිතයෙන් ඉවත් කළ ඖෂධ වර්ග සාමන්‍ය ඹෘෂධ තොග සමග එකම ගබඩාවේ ගබඩා නොකළ යුතු බව විගණකාධිපතිවරයා විසින් පෙන්වා දි තිබේ.

lankadeepa

SendShareShare
Previous Post

බෙහෙත්වලින් සිදුවූ මරණ හයෙන් පහක්ම ආසාත්මිකතා නිසා! විශේෂඥ කමිටුව වාර්තාව නිකුත් කරයි! Sri Lanka Latest News

Next Post

ජනතාව අන්ත අසරණ කරපු පරාටේ නීතිය යම් කාලයකට අත්හිටුවන්න! වාහන සීස් කරන අයගෙන් ජනතාව ආරක්ෂා කරලා දෙන්න! සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් ඉල්ලයි! Sri Lanka Latest News

MORE NEWS

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News
Exclusive

රත්තරං කෝ රත්‍තරං….! Sri Lanka Latest News

Load More
අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

අද ඉන්න GenZ කොල්ලො කෙල්ලො එක්ක සෙල්ලම් දැම්මොත් ආණ්ඩු ඉවරයි! ප්‍රබල ඉන්දියාවෙත් කැරපොත්තො අරගලය ජයගනී! අධ්‍යාපන ඇමැතිට ගෙදර යන්න වෙයි! VIDEO I Sri Lanka Latest News

ඉන්දීය අධ්‍යාපන අමාත්‍ය ධර්මේන්ද්‍ර ප්‍රධාන් සිය ධුරයෙන් ඉල්ලා අස්වන බවට ලිපියක් අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි වෙත යොමු කර තිබේ.Sri Lanka Latest...

Read more
ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

මීටපස්සේ යාළු හිතවත්කම්වලට නෑදෑකම්වලට ජනාධිපති නීතීඥකම් නෑ! අනුර දැඩි තීන්දුවක් අරන්! I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.