සමගි ජන බලවේගයේ සභාපතිවරයා වන සජිත් ප්‍රේමදාස මහතා අද (03) දිනයේ විපක්ෂනයකවරයා වශයෙන් තමන්ට ලබා දී තිබූ සියලුම වරප්‍රසාද අත්හැරීමට පියවර ගත්තේය.
ඒ අනුව සිය නිල වාහන, කාර්යාල ඇතුලු සියල්ල රජයට බාරදීමට ඒ මහතා පියවර ගත්තේය.
අද පෙරවරුවේ විපක්ෂ නායක නිල කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා මේ බව අනාවරණය කළේය.










