‘සමගි ජන බලවේගයේ’ සියලුම මන්ත්‍රීවරුන්ට අද (02) දහවල් 2ට වැඩමුළුවක් පැවැත්වීමට ප්‍රේමදාස පාර්ශ්වය පියවර ගෙන ඇත.
මෙම වැඩමුළුවේදී නව සන්ධානයේ ඉදිරි වැඩකටයුතු පිළිබදවත්, මහමැතිවරණයේ වැඩපිළිවෙළ පිළිබදවත් මන්ත්‍රීවරුන් දැනුවත් කිරීමට නියමිතය.

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News
Read moreCopyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.