• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිහින්තලේ පෙරහැර තියන්නත් බාධා කළා! විදුලියත් කපා දැම්මා! ආණ්ඩුව වගකීම් පැහැර හරිමින් සිටියදී විපක්ෂනායකතුමා තමාගේ වගකීම් මැනවින් ඉටුකරමින් සිටිනවා! රටේ ජනතාවට අවස්ථාවක් ලද විගස බෞද්ධාගමට ලැදි නායකයකු තෝරාපත් කර ගන්නවාට කිසිම සැකයක් නෑ! Sri Lanka Latest News

August 6, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
විසුරුවපු පළාත් පාලන ආයතන යළි පිහිටුවන්න කැටගොඩ-සංජීව ගෙනාපු යෝජනාව අතේ පත්තු වෙලා! පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඕනෑ! ජනමත විචාරණයකුත් ඕනෑ! නීතිපති දැනුම් දීලා! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රටේ ජනතාවට අවස්ථාවක් ලද විගසම බෞද්ධ ආගමට ලැදි නායකයකු තෝරා පත්කර ගන්නවාට කිසිම සැකයක් නැති බවත්, රජය තම වගකීම් පැහැර හැරියත් විපක්ෂනායකවරයා තමාගේ යුතුකම් මැනවින් ඉටු කරමින් සිටින බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායක කාර්යාලයේදි ඊයේ (05) මාධ්‍ය සාකච්ඡාවකට සහභාගි වෙමින් ඒ මහතා දැක්වු අදහස් මෙසේය.

අපේ රටේ ව්‍යවස්ථාව අනුව පාලකයෝ ඒකියන්නෙ විධායකය අග්‍රාමාත්‍යවරු, පාර්ල්මේන්තුව ඇමතිවරු අපේ රටේ ව්‍යවස්තාව ආරක්ෂා කිරීමට බැදී සිටිනවා. අපේ රටේ ව්‍යවස්තාවෙ තියෙනවා බෞද්ධාගමට ප්‍රමුඛස්ථානය දෙන අතර බුද්ධාගම ආරක්ෂා කිරීම පෝෂණය කිරීම රජයේ වගගීමක් කියල. නමුත් පසුගිය කාලයතුල අපේ රටේ සිදුවන දේ දෙස බැලුවම ඉතාමත් පැහැදිලියි රජය බෞද්ධාගම ආරක්ෂා කිරීම පෝෂණය කිරිමේ වගකිමෙන් රජය මිදෙන්න හදනවා. ආසන්නම සිද්දිය තමයි මිහින්තලේ විදුලි බිල. වාසනාවට සමගි ජනබලවේගයේ නායක , විපක්ෂ නායක, සජිත් පේමදාස මහතා එය ගෙවා දැම්ම. මිහින්තලේ කියන්නෙ මිහිඳු මහාරහතන් වහන්සේගේ පාදස්පර්ශයෙන් ඔප නැංවූ ප්‍රදේශයක්. බෞද්ධාගමේ ආරම්භය. පසුගිය කාලයේ අපි දැක්කා විදුලි බිල පමණක් නෙමෙයි පෙරහැර පැවැත්වීමට යම් යම් බාදක රජයෙන් දැම්ම.

අප ඉතිහාසය දිහා බලනකොට මෙම විහාරස්ථානවල විදුලිය ලැබුන දා ඉදල කිසිදු දිනක මෙම විහාරස්ථානවලට විදුලි බිල ප්‍රශ්නයක් වුනේ නෑ.

අපි දන්නව අපි ආණ්ඩුකල යහපාලන ආණ්ඩු කාලෙවත් කිසිදු දිනක මෙම විහාරස්ථානවලට විදුලි බිල සම්බන්දයෙන් ගැටලු ඇවිත් නෑ.අපිට කරුණු ඉදිරිපත් කරලත් නෑ. මොකද ඒක ප්‍රශ්නයක් වුනේ නැති නිසා. නමුත් 2019 වර්කමාන රජය පාලනයට පත් වු පසු රජයේ අකාර්යක්ෂම පාලනය නිසාත් රට බංකොලොත් වීම නිසාත් මෙම විදුලි බිල
විහාරස්ථානවලට පමනක් නෙමෙයි සෑම කෙනකුටම මේක ප්‍රශ්නයක් වෙලා තියෙනව.

විහාරස්ථානවල විදුලි බිල පිලිබදව මීට වසර එකහමාරකට කලින් අපේ විපක්ෂ නායකතඅමත් අපිත් සාකච්ඡා කෙරුව.මට මතකයි මම විදුලි බල අමත්‍යවරයාගෙන් ඇහුවා මෙම විදුලි බිල සම්බන්දයෙන් විහාරස්ථානවලට දෙන විසදුම මොකද්ද කියල.
එම අවස්තාවේදි ඔහු මට උත්තර දුන්නෙ ඒක හැන්සාඩ් එකේ තියනව ,අපි විහාරස්ථානවලට සෝලා පවර් දෙනව කියලයි. මම අද උදැසන විහාරස්ථාන කිහිපයකට කතා කලා ඔවුන් පැවසුවේ විස්තරනම් ගත්තා තවමත් කිසිදු වැඩක් වුනේ නෑ කියල.
ඒකෙන් පැහැදිලි වෙන්නෙ මේ රජයට කිසිදු වැඩපිළිවෙලක් නෑ කියන එක.

ඉතාමත් පැහැදිලියි සම්බුද්ධ සාසනයේ ආරක්ෂා කිරීම සම්බන්දයෙන් වගකීම තියෙන්නෙ රජයට. ඒක මේ රජයට පමණක් නෙමෙයි නෙවෙයි නිදහස ලැබුන දා ඉදලම සෑම රජයක්ම බෞද්ධාගමට ප්‍රමුඛත්වය දීල ඒ කටයුත්ත ඉෂ්ඨ කරා.නමුත් මේ රජය තමයි ඒ වගකීම පැහැර හැරල කටයුතු කරල තියෙන්නෙ.වාසනවාට සජිත් පේමදා මහත්මයා කාගෙවත් බලපෑමකින් තොරව මැදිහත්වෙලා මිහින්තලේ බිල ගෙවලදාන්න කටයුතු කරා. 1948 න් පසු පමණක් නොව ඊට පෙරත්, අතීතයේ අපේ රටේ රජ කම දුන්නෙ බෞද්ධාගම ලැදි පුද්ගලයට.

මම මහනුවර යුගයේ සිදු වුන සත්‍ය කතාවක් කියන්නම්.

මහනුවර අවසන් රජු නරේන්ද්‍රසිංහ රජතුමාට දේවීන් වහන්සේලාගෙත් දරුවන් හිටියෙ නෑ. එතුමාගේ අභාවයෙන් පස්සේ රජකම දෙන්නේ කාටද කියලා ප්‍රශ්නයක් පැන නැගුනා.සිංහල කුමාරයෙක් හිටිය ඔහු ඉදිරිපත් වුනා, පසුව දෙමල කුමාරයෙකුත් ඉදිරිපත් වුනා. අමාත්‍යමණ්ඩලය තීරණය කලා සිංහල කුමාරයට රජකම දෙන්න ඕන කිල.නමුත් මොකද්ද වුනේ මල්වතු අස්ගිරි මහ නාහිමි කිවුවා ද්‍රවිඩ බෞද්ධ ආගමට ලැදිවත්,කුමාරයා කුඩා කල සිටම මල්වතු අස්ගිරි විහාර ආභාෂයෙන් හැදුනු නිසා එහි ද්‍රවිඩ කුමාරයාට රජකම දිය යුතුයි කියල. විජය රාජසිංහ කියල මහනුවර රජ කමට පත් වුනේ ඔහුයි. මේ කතාවේ හරය මේකයි. ජාතියට වඩා වැදගත් වුනේ ආගම. ආගමට තිබුන ලැදියාව තමයි එදා රජකම දෙන්නත් ඒ බලධාරීන් කටයුතු කලේ.

වර්තමානයේ මේ රජය සාසනය ආරක්ෂා කරීමට , බුද්ධාගම ආරක්ෂාකිරීමට අදිමදි කරනවා. රජයට එම වගකීමෙන් පැහැර හරින්න බෑ. රජය ව්‍යවස්ථාව කඩල තියනව, පාලකයො ව්‍යවස්ථාව කඩල තියනව. මොකද ඔවුන් සියලුදෙනාම දිවුරුවුරුම්දෙනකොට දිවුරුමේ කියනව ව්‍යවස්ථාව ආරක්ෂා කරනව කියල.අපේ රටේ ව්‍යවස්ථාවෙ සදහන් වනවා .පාලකයෝ ජනාධිපතිවරුන් අගමැතිවරුන් කැබිනට් ඇමතිවරු ඇමතිවරු සියලු දෙනාම බෞද්ධාගමට ආගමට ප්‍රමුඛස්ථානය දෙන අතර එය පෝෂණය කිරීමට ආරක්ෂා කිරීමට බැඳී සිටිනව කියල.

ඉතින් මේ විහාරස්ථානවල විදුලි බිලගැටලුව රජය ඇති කරපු දෙයක්. මගේ පාර්ලිමේන්තු දිවයේ අවුරුදු 35ම මෙවැන්නක් වෙලා නෑ.

අපෙ රටේ ඉතිහසයේ ප්‍රථම වතාවට මහනුවර පෙරහැරටත් විදුලි බිලක් එව්වා.මේවා අබෞද්ධ පියවරයන් . බෞද්ධ ජනතාවගේ වාසනාවකට , එතුමාගේ වුවමනාවෙන්ම ඉදිරිපත් වෙලා මිහින්තලා පුදබිමේ විදුලි බිල ගෙවා දමන්නට කටයුතු කලා.එතුමා මිහින්තලා පුදබිමේ ගෞරවය ආරක්ෂා කරා. ඉතින් සජිත් ප්‍රේමදාස මහතා බෞද්ධාගමේ ගෞරවය ආරක්ෂා කිරීමට කටයුතු කලා.
එතුමාගේ බෞද්ධ කම මුලු රටට පෙන්නුව.

මම කලින් කිවුව මහනුවර යුගයේ වුන කතාව.එදා ආගමට ලැදි පුද්ගලයන් තමයි රජ කමට තෝරා පත්කර ගත්තේ.ඒ වගේම අපේ රටේ ජනතාවට අවස්ථාවක් ලද විගසම බෞද්ධ ආගමට ලැදි නායකයකු තෝරා පත්කර ගන්නවාට කිසිම සැකයක් නැ.රජය තම වගකීම් පැහැර හැරියත් විපක්ශ නායක තුමා තමාගේ යුතුකම් ඉටු කරමින් ඉන්නවා.

SendShareShare
Previous Post

කන්කසන්තුරේ සිමෙන්ති කම්හලේ කෝටි එකහමාරක යකඩ හොරකමට 22ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

Next Post

පාසල් බෑගයේ බර අඩුකරන්න අධ්‍යාපන ඇමතිගෙන් යෝජනාවක්! Sri Lanka Latest News

MORE NEWS

අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News
Exclusive

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

බයික් එක පාර අයිනෙ නතර කරපු කොල්ලට නිකරුණේ සද්දෙ දාපු වතුපිටිවල SI මතකද? කොල්ලත් අතෑරියේ නෑ! වීඩියෝ එක එළියට දැම්මට පස්සේ අන්න වැඩ තහනම් වෙලා! චෝදනාව රාජකාරියට නුසුදුසු වන ආකාරයට හැසිරෙමින් මහජනතාවට තර්ජනාත්මක ප්‍රකාශ සිදුකිරීම! VIDEO I Sri Lanka Latest News

Load More
අගවිනිසුරුගේ සහ උපරිමාධිකරණ විනිසුරුවන්ගේ විශ්‍රාම කාලය දීර්ඝ කිරීමේ යෝජනාවට දිසා විනිසුරුවන් මහේස්ත්‍රාත්වරුන් ඇතුළත් අධිකරණ සේවා සංගමය ඒකමතිකව විරුද්ධ වෙයි! ඡන්ද විමසුමේදී ආපු 65ම විරුද්ධව ඡන්දය දීලා! Sri Lanka Latest News
Exclusive

කලින් ඒකමතිකව යෝජනාවකුත් සම්මත කළා! විශාල අවුලක්! විනිසුරුවරුත් ඉන්න අධිකරණ සේවා සංගමය විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට දැඩි විරෝධය පළ කරමින් අධිකරණ ඇමැතිට ලියුමක් යවයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකාවේ දිසා විනිසුරුවරුන් සහ මහේස්ත්‍රාත්වරුන් නියෝජනය කරන ශ්‍රී ලංකා අධිකරණ සේවා සංගමය (JSA) විනිසුරුවරුන්ගේ ව්‍යවස්ථාපිත විශ්‍රාම වයස දීර්ඝ කිරීම...

Read more
රටම කතා කරන සිය දිවි නසා ගැනීම් ගැන නාමලුත් කතා කරයි! Sri Lanka Latest News

නාමල් වහාම ජනමත විචාරණයක් ඉල්ලයි! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයේදී EPF-ETF එකට විශාල බලපෑමක් වුණා! වහාම නිවැරදි කරන්න! විපක්ෂ නායක සජිත් ආණ්ඩුවට දැනුම් දෙයි! I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

නලින්ද ජයතිස්ස සෞඛ්‍ය ඇමැතිතුමනි..! හොරොව්පතාන තාපුගොල්ලෑව ග්‍රාමීය රෝහලට වෛද්‍යවරයෙක් නෑ! රෝගීන් වෙන රෝහලකට අරන් යන්න කියලා බෝඩ් දාලා! රෝහලේ සෞඛ්‍ය උපකරණත් නෑ! විපක්ෂනායක සජිත් රෝහලේ අඩුපාඩු බලන්න යයි! රෝහල දියුණු කරන්න ආධාර දෙන්නත් ලෑස්තියි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

කවුරු කොහොම විරුද්ධ වුණත් විනිසුරුවන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන වැඩේ ආණ්ඩුව නවත්තන්නේ නෑ කියලා අපි කලින්ම කිව්වා! අන්න දැන් අධිකරණ ඇමැති හර්ෂණට කැබිනට් පත්‍රිකාව හදන්න කියලා ඉහළින් උපදෙස් ලැබිලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.