• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බෙන්තොට සුපිරි හෝටල් කාමරයකට හොරු පනී! විදෙස් යුවලකගේ සේසතම සුද්ද කරලා! Sri Lanka Latest News

August 5, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
බෙන්තොට සුපිරි හෝටල් කාමරයකට හොරු පනී! විදෙස් යුවලකගේ සේසතම සුද්ද කරලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බෙන්තොට ජෙට්වින් සමන්විලා හෝටලයේ ලැගුම්ගෙන සිටි ඉන්දියානු සංචාරක යුවලකගේ කාමරයට ඇතුළු වී රුපියල් තුන් ලක්ෂ තිස් දහසක් (3,30,000) ඇමරිකානු ඩොලර් දහසක්, (රුපියල් 3, 18,000) හත් ලක්ෂ පනස් දහසක් වටිනා මාල දෙකක් (7, 50,000,) රුපියල් 49,500ක් වටිනා උපැස් යුවලක් සහ රුපියල් 66,000ක් වටිනා විදේශීය මත් පැන් බෝතලයක් සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධව පොලිසිය පරීක්ෂණ පවත්වයි. (Sri Lanka Latest News)

මෙම විදේශික සංචාරක යුවල ජෙට්වින් සමන්විලා හෝටලයට පැමිණ ඇත්තේ පසුගිය 02 දා රාත්‍රියේය.

ඔවුන් තුන් වෙනිදා රාත්‍රියේ හෝටලයේ අවන්හලේ මධු සාදයක් පවත්වා ඇත. සාදයෙන් අනතුරුව මේ දෙපල කාමරයට පැමිණ නිදාගෙන ඇත. එහෙත් කාමරයේ දොර අගුලු දැමීමට ඔවුන්ට අමතක වී තිබේ.

පසු දා උදෑසන අවදිවී බලනවිට තමන් සතුව තිබූ සියලු වත්කම් සොරකම් කරගෙන ගොස් ඇති බව විදේශීය යුවල දැනගෙන ඇත.

ඒ සම්බන්ධව පොලිසියට පැමිණිලි කරන්නේ ඉන් අනතුරවය.

lankasara

SendShareShare
Previous Post

පාතාලයයි කුඩුයි නවත්වන්න ටිරාන් ඉහළපෙළේ පොලිස් කමිටුවක් පත් කරයි! සභාපති දේශබන්ධු! Sri Lanka Latest News

Next Post

අවුරුදු 12කට කලින් හොරකම් කළ කෝටි 5ක් වටින බුදු පිළිමය රැස්වෙහෙරෙන් හමුවෙයි! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper