• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ප්‍රංශ ජනාධිපති ලංකාවට ආපු කතාව බොරුවක්! එතුමා ගුවන්තොටුපොළ මගියෙක් විතරයි! ප්ලේන් එකට තෙල් ගහන ගමන් අතේ පයේ හිරි ඇරගන්න පොඩ්ඩක් ප්ලේන් එකෙන් බැස්සා! අපේ අය හදිසියේ රැස්වීමක් අටවගෙන ඒකට ලොකු ප්‍රචාරයක් අරන් ගියා! VIDEO I Sri Lanka Latest News

August 3, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
අයියෝ ප්‍රංශ ජනාධිපති ප්ලේන් එකට තෙල් ටිකක් ගහගන්නයි කටුනායකට ආවේ! අපේ අය වසර 75කට පස්සේ ජනාධිපති කෙනෙක් ආවා කියලා කෑගහනවා! පව්..! ඒ මනුස්සයා හිටියේ පැය එකහමාරයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ප‍්‍රංශ ජනාධිපතිවරයෙකු ප්‍රථම වතාවට ලංකාවට පැමිණි බවට ආණ්ඩුව විසින් ගෙන යන ප්‍රචාරය සම්පූර්ණ අසත්‍යක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා සඳහන් කරයි.Sri Lanka Latest News

කොළඹදී මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

නිදහස් ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ප්‍රංශ ජනාධිපතිවරයෙකු ලංකාවට පැමිණි බවත් ප්‍රංශය ලංකාවේ ආර්ථික අර්බූදය විසඳා ගැනීමට සහය දෙන බවත් ආණ්ඩුව විසින් දැවැන්ත ප්‍රචාරයක් ගෙන යනවා. මේක තවත් මායාවක්. ප්‍රංශ ජනාධිපති ලංකාවට ආවේ නෑ. ගුවන් තොටුපොලට විතරයි ආවේ. ගුවන් තොටුපොලට පමණක් එන අයට කියන්නේ අතරමැදි මගීන් නැතිනම් ට්‍රාන්සිට් පැසෙන්ජර්ස්. එහෙම එන අය ලංකාවට ආවා කියලා ගණන් ගන්නේ නෑ. ඉන්දියාවේ මාල දිවයිනේ මගීන් ලංකාවේ ගුවන් තොටුපොලට ඇවිත් එතැනින් පිටතට එන්නේ නැතිව ඔස්ට්‍රේලියාවට යන්න ගුවන් යානා ගන්නවා.

ආණ්ඩුවේ තර්කය අනුව මේ ඉන්දියානුවන් මාල දිවයින වාසින් ලංකාවට පැමිණි සංචාරකයින් ලෙසට ගණන් ගන්න ඕනි. ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ කැපී පෙනෙන වර්ධනයක් කියලා ආණ්ඩුව කියන්නේ ලංකාව හරහා වෙනත් රටකට යන අතරමැදි මගීන් සංචාරකයින් ලෙස ගණන් ගැනීම නිසා ද කියන සාධාරණ සැකය අපට ඇති වෙනවා.

ප්‍රංශ ජනාධිපති තමන්ගේ ගුවන් යානයට ඉන්ධන පුරවන තුරු අතපය හිරි යවා ගන්න පොඩ්ඩක් යානයෙන් බැස්ස වෙලාවේ හදිසි රැස්වීමක් අටවා ගෙන ඒකට ලංකාවේ ලොකු ප්‍රචාරයක් දෙනවා. රාජ්‍ය නායක පැමිණීමක් සිදුවුණා නම් ඇති කර ගත් එකඟතා මොනවා ද අත්සන් කළ ගිවිසුම් මොනවාද නිකුත් කළ ඒකාබද්ධ ප්‍රකාශය කුමක්ද කියා රටට කියන්න කියා මම ආණ්ඩුවට අභියෝග කරනවා.

SendShareShare
Previous Post

උමාරා හිත රිදුණු හැමෝගෙන්ම සමාව ඉල්ලයි! Sri Lanka Latest News

Next Post

කඩුවෙල වැවපාරේ ලඳු කැලෑවක කැපුම්-තැලුම් සහිතව තිබුණු මළ සිරුර ‘‌ගොතටුව චාමරගේ’! Sri Lanka Latest News

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.