ලංකා ප්‍රිමියර් ලීග් 2023 තරගාවලියේ සමාරම්භක උත්සවයේදී තමා ගායනා කළ ජාතික ගීය සම්බන්ධයෙන් සිත් රිදවීමක් ඇතිවූ ඕනෑම කෙනෙකුගෙන් තමා සමාව අයැද සිටින බව ගායන ශිල්පිණී උමාරා සිංහවංශ පැවසුවාය.Sri Lanka Latest News
ඇය සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින් ඒ බව සඳහන් කර තිබේ.
වැඩි විස්තර පහතින්,











