• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

13 ගැන කතා කරන්න තරම් වැදගත් දෙයක් නෑ! පළාත් සභා ඡන්දය තියන්න බල කළා! ත්‍රිකුණාමල වරාය ගැන කතා කළා! දෙමළ මන්ත්‍රීවරුයි ඉන්දීය මහකොමසාරිස්වරයායි අතර සාකච්ඡාවේදී කතා කරපු දේවල් මෙන්න! VIDEO I Sri Lanka Latest News

August 2, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
මෝදියි රනිලුයි කතා කරපු දේවල් ගැන හෙළිකරන්න ඉන්දීය මහකොමසාරිස් බාග්ලේ අද දෙමළ මන්ත්‍රීවරුන්ට එන්න කියයි! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙසට ශ්‍රී ලංකා ආණ්ඩුවට බල කරන්නැයි දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරු මෙරට ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බග්ලේ මහතාගෙන් ඉල්ලා සිටියහ.Sri Lanka Latest News

මෙරට ඉන්දීය මහකොමසාරිස්වරයා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාව සාකච්ඡාවක් සදහා එම මහකොමසාරිස් කාර්යාලයට කැදවා තිබුණු අතර එහිදි එම මන්ත්‍රීවරුන් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇත.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ඉන්දීය අගා්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා හමුවේදි සිදුවුයේ කුමක්ද යන්න පිළිබදව දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට පැහැදිලි කිරීමට ඉන්දීය මහකොමසාරිස්වරයා දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් කොළඹට කැදවා තිබිණි.

මෙම සාකච්ඡාවෙන් පසුව මාධ්‍ය වෙත අදහස් දැක්වු දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්දන් මහතා පැවසුවේ මෙරට පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්විය යුතුව ඇති බව ඉන්දීය මහකොමසාරිස්වරයා හමුවේ අවධාරණය කර සිටිය බවයි.

ජනවාර්ගික ගැටලුව පිළිබදවද මෙහිදි අවධාරණය යොමු කළ බව පැවසු මන්ත්‍රීවරයා ත්‍රිකුණාමලය වරාය සම්බන්ධයෙන්ද මෙහිදි සාකච්ඡා කෙරුණු බව පැවසීය.

මෙහිදි මාධ්‍යවේදියකු 13 වන ආණ්ඩුක්‍රම සංශෝධනය පිළිබදව මහාකොමසාරිස්වරයා හා සාකච්ඡා කළේදැයි විමසු විට සම්බන්දන් මහතා පැවසුවේ කතා කිරීමට තරම් වැදගත් කාරණයක් නොවන බවයි

මෙම හමුව සාර්ථක බව පැවසු දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සේලවම් අඩෙක්කලනාදන් මහතා මේ අවස්ථාවේ දෙමළ ජනතාව මුහුණදෙන ලබන ගැටලු හා එම ගැටලු විසදා ගැනීමේදි ඉන්දියාවේ සහයෝගය අවශ්‍ය බව ඉන්දිය මහකොමසාරිස්වරයාගෙන් ඉල්ලා සිටිය බවපැවසීය.

මෙම සාකච්ඡාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ සුමන්තිරන්, එස් . ශ්‍රීධරන්, ගෝවින්දන් කරුණාහරන්, චාල්ස් නිමලනාදන්, තවරාසා කලෙයිඅරසන්, යන මහත්වරු සහභාගි වුහ.

SendShareShare
Previous Post

ඔක්තෝබර් වෙනකම් වහින්නේ නෑ! නියඟය තවත් දැඩි වන ලකුණු! I Sri Lanka Latest News

Next Post

බන්දුලගෙයි ප්‍රසන්නගෙයි තවත් ආයතන 2ක් රනිල් පවරගනී! විශේෂ ගැසට් එකක් ගහයි! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

අභියාචනාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුළු ඉහළ අධිකරණවල ගරු විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ නැංවිම සම්බන්ධයෙන් රට තුළ බරපතල සංවාදයක් මතුව තිබෙන බවත්...

Read more
පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.