• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගිය අවුරුද්දේ රෝගීන් 20,000ක් හමුවෙලා! එක දවසට රෝගීන් 80ක්! පිළිකාව රටටම වසංගතයක් වෙන ලකුණු! දැන් බෝ නොවන ලෙඩවලින් දෙවැනි තැනට ඇවිත්! Sri Lanka Latest News

July 30, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ගිය අවුරුද්දේ රෝගීන් 20,000ක් හමුවෙලා! එක දවසට රෝගීන් 80ක්! පිළිකාව රටටම වසංගතයක් වෙන ලකුණු! දැන් බෝ නොවන ලෙඩවලින් දෙවැනි තැනට ඇවිත්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ලංකාව තුළ දිනකට අලුතින් පිළිකා රෝගීන් 80ක් වාර්තාව වන බව කරන ලද සමීක්ෂණයන්යක් වාර්ත වී ඇතැයි  රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රජා සෞඛ්‍ය වෛද්‍ය සේනක ගමගේ සඳහන් කරයි.

මේ වන විට ලංකාවේ බෝ නොවන රෝගවලින් සිදුවන මරණවලට දෙවන ප්‍රධාන හේතුව පිළිකාව බවට පත් ඇති අතර දැනට පළමු ස්ථානය ගන්නා හෘද රෝග අබිබවා පිළිකාව පැමිණිය හැකි බවට වෛද්‍ය විශේෂඥයින් අනතුරු අඟවා ඇතැයිද හෙතෙම හෙළිදරවු කරයි.

පසුගිය වසරේදී අලුතින් පිළිකා රෝගීන් 20,000ක් හදුනාගත හැකිවූ අතර, මේ වසර අවසානයේදී එය තවත් සැලකිය යුතු ගණනකින් ඉහළ යා හැකි වනු ඇතැයිද වෛද්‍ය ගමගේ පවසයි

පිරිමින් අතර මුඛ පිළිකාව ප්‍රධාන වන නමුත් කාන්තවාන් අතර, ප්‍රධාන වනුයේ පියයූරු පිළිකාව බව පිළිකා මර්දන වැඩසටහන තහවුරු කර ඇත.

වර්ණකාරක හා රසකාරක ආහාර මෙන්ම ජාන වෙනස්කළ ආහාර නිතර නිතර පරිභෝජනය කිරීම මෙන්ම මානසික ආතතියද පිළිකා රෝගයට හේතුවක් වී ඇතැයිද වි වෛද්‍ය ගමගේ අවධාරණය කරයි.

lankasara

SendShareShare
Previous Post

පාකිස්තානයේ දේශපාලන රැලියක විශාල පිපිරීමක්! 40ක් මැරිලා! ‌200කට වඩා තුවාලයි! I Sri Lanka Latest News

Next Post

විපක්ෂනායක සජිත් අද අනුරාධපුරයට ගොස් සිද්ධස්ථාන වැඳපුදාගෙන මහනාහිමිවරුන්ගෙන් ආශිර්වාද ගෙන විශේෂ ප්‍රකාශයක් කරයි! වහාම මැතිවරණයක් කැඳවන්න! PHOTOS &  VIDEO I Sri Lanka Latest News

MORE NEWS

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

මුහුණු වහගෙන ලංකාවට අරන් ආ පාතාලයේ මහකෙරුමෝ දෙන්නා! I Sri Lanka Latest News

Load More
Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

සලේ නිසා සැලෙන්නෝ බරපතළ ආර්ථික, සමාජ ප්‍රශ්න රැසක් මධ්‍යයේ වුවද පසුගිය සතියේ දේශපාලන කරළියේ කතාබහට ලක්වූ ප්‍රධානම මාතෘකාව වූයේ පාස්කු...

Read more
රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper