• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අවුරුදු 62ටම පනතේ ලොකු වෙනසක් වෙලා නෑ! ආයුර්වේද වෛද්‍ය වෘත්තීය සමිති හා ශිෂ්‍ය එකමුතුව විපක්ෂනායක සජිත් එක්ක ලොකු වැඩක් කරන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News

July 30, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
අවුරුදු 62ටම පනතේ ලොකු වෙනසක් වෙලා නෑ! ආයුර්වේද වෛද්‍ය වෘත්තීය සමිති හා ශිෂ්‍ය එකමුතුව විපක්ෂනායක සජිත් එක්ක ලොකු වැඩක් කරන්න ලෑස්ති වෙයි! VIDEO I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

1961 අංක 31 දරණ ආයුර්වේද පනත පසුගිය වසර 62ක කාලය තුළ සංශෝධනයට ලක් වී ඇත්තේ සීමිත වාර සංඛ්‍යාවක දී බවත් එම සංශෝධන ද සිදු වූවේ පුද්ගල මණ්ඩල සහ සභාවන් හි විශ්වවිද්‍යාල ආයතනයක් වූ දේශීය වෛද්‍ය විද්‍යායතනයට නියෝජනයක් ලබා දීමේ අරමුණින් බවත් ඉන් අනතුරුව මෙම සේවාවේ වූ පුළුල් අවශ්‍යතා සැපයීම අරමුණු කර ගෙන සංශෝධනය වී නොමැති බවත් නව පනත් කෙටුම්පතක් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති හා ශිෂ්‍ය එකමුතුව පසුගිය දා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී පැවසීය.

මේ වන විට ආයුර්වේද සේවාව සහ එහි ආයතනික පද්ධතිය පුළුල් වී ඇති බවත් ඊට අමතර සේවා අවශ්‍යතා විද්‍යාවේ සහ තාක්ෂණයේ දියුණුවට අනුව යාවත්කාලීන විය යුතු නීති සංශෝධනය වි නොමැති හෙයින් ආයුර්වේද සෞඛ්‍ය වෘත්තිකයන්ට මෙන්ම සේවා සැපයීමේ දී විවිධ බාධා සිදුවන බවත් පැවසීය.

එබැවින් මෙම පනත ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් සහ ආයුර්වේද සේවාවක් ලබා දිය හැකි ලෙස සංශෝධනය කිරීමේ දී ඔවුන්ගේ අදහස් ද ලබා ගන්නා ලෙසත් එම අදහස් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනා ලෙසත් නව පනත් කෙටුම්පතක් පිළිබඳ වෛද්‍ය වෘත්තීය සමිති හා ශිෂ්‍ය එකමුතුව විපක්ෂ නායකවරයා හමුවී පැවසීය.

SendShareShare
Previous Post

නෝනාවරුනි මහත්වරුනි මෙන්න අද කතාව… 2048 යුරෝපීය කාන්තාවක් ලංකාවට ඇවිත් I Sri Lanka Latest News

Next Post

කාලෙකට පස්සේ පොහොට්ටුව ආසන සම්මේලනය නගරයක් මැද්දට අරන් එයි! නාමල් උඩුගමත් වේදිකාවේ සිංදු කියයි! PHOTOS I Sri Lanka Latest News

MORE NEWS

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

Load More
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

2019 පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මඟින් සිදුකරනු ලබන විමර්ශනවලට අදාළව සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගෙන රැඳවුම්...

Read more
මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.