• About us
  • Contact us
Sunday, June 14, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

හයර් යන මිනිස්සුන්ව මරාගෙන කන්න හදන ත්‍රීවීල් ඩ්‍රයිවර්ලා අතර, ලක්ෂ ගානක මුදල් අයිතිකාරයටම දීපු උතුම් ත්‍රිරෝද රථ රියැදුරෙක්! Sri Lanka Latest News

July 28, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
හයර් යන මිනිස්සුන්ව මරාගෙන කන්න හදන ත්‍රීවීල් ඩ්‍රයිවර්ලා අතර, ලක්ෂ ගානක මුදල් අයිතිකාරයටම දීපු උතුම් ත්‍රිරෝද රථ රියැදුරෙක්! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

කුලී ගමනක් ගිය මාලදිවයින් පවූලකට අයත් තම ත්‍රීරෝද රථයේ අමතකව ගිය ලක්ෂ ගනන් වටිනා දේශීය හා විදේශීය මුදල් ලියකියවිලි, ගමන් බලපත් මුදල් පසුම්බි ඇතුලත් බෑගය එහි අයිතිකරු සොයා භාරදීමේ උතුම් ආදර්ශමත් සත්කාරයක් ගල්කිස්ස මීහිදු මාවත ත්‍රීරෝද රථ ගාලෙන් 25 වන දින අසන්නට ලැබිණි. (Sri Lanka Latest News)

මෙම මාලදිවයින් පියා, මව, දුව, පුතා සමග හතර දෙනා සති කීපයක විවේකයක් ගතකිරීමට මෙරටට පැමිණ ගල්කිස්ස මිහිදු මාවත නිවසක් කුලී පදනමට ලබාගන තම සංචාරක කටයුතුවල නිරතව සිට ඇත .

ඒ අනුව පසුගිය ( 25) වන දින උදෑසන පවුලේ සියලු දෙනා ගමන් මලු කීපයක්ද සමග පැමිණ ජේ.ආර්.ප්‍රසාද් රුද්‍රිගු මහතාට අයත් මෙම ත්‍රීරෝද රථය ලබාගන ගොස් ඇත.

ගමන් අවසානයේ එක් ගමන් මල්ලක් අමතකව බැස ගොස් තිබෙනවා. නැවත පැමිණෙමින් සිටි රියදුරු හට තවත් කුලී ගමනක් හමුවී එම පුද්ගලයා රථයට ගොඩවූ පසු පිටුපස යම් ගමන් මල්ලක් ඇති බව රියදුරු දැනුවත් කරනතුරුම ඔහු එය දැක නොමැත .

ඒ අනුව එම ගමන නිමාකර තම රථ ගාලට පැමිණ සිටි අතර, පෙර අයීතිකරු පැමිණි අවස්ථාවේ එම ගමන් මල්ල ඔහුගේද යන්න සනාත කර ගැනීමට පරීක්ෂාවට භාරදුන් පසු එහී තම පවුලේ අයගේ ගමන් බලපත්‍ර, මුදල් පසුම්බි දේශීය සහ විදේශීය මුදල් නෝට්ටුද අඩුවක් නොමැතිව තිබූ බැවින් එය ඔහුගේ බවට හදුනාගන රියදුරු වෙත ප්‍රසංසා කර තෑගිබෝගද ලබාදී මේ සමාජය ඉතාමත් අවංක රිදුරන්ද සිටීම අගය කරනුද ලැබිණි.

dasathalankanews

SendShareShare
Previous Post

උතුරු නැගෙනහිර හදිසියේම හර්තාලයක්! යාපන සරසවි සිසුනුත් එකතු වෙයි! Sri Lanka Latest News

Next Post

අග්බෝට ප්‍රතිකාර කිරීම හා සමාජ මාධ්‍යයේ වගකීම I Sri Lanka Latest News

MORE NEWS

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

Exclusive

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

වැවිලි වගාවල ආයෝජනය කරන එක කිසිම තැනකින් නියාමනය වෙන්නේ නෑ! ඔය කියන විදිහට 30%ක පොලියක් කවදාවත් දෙන්නත් බෑ.. ලැබෙන්නෙත් නෑ.. අන්තිමට සල්ලිත් නෑ! මේවා පිරමිඩ ජාවාරම්! දැනටමත් සමාගම් 18ක් ගැන විමර්ශන පටන් ගත්තා! ඉදිරියේදී නීති ක්‍රියාමාර්ග ගන්නවා! මහබැංකු අධිපති හොර ‘ප්ලාන්ටේෂන්ලාට’ එරෙහිව වැඩ පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News
Exclusive

පච මදිවට හොරු..! අනුරට බෑ..! ජනතාවට අමාරුයි! සජබෙ සුජීව-ජේ.සී.-චරිත අද උදේම කටානට!‍ I Sri Lanka Latest News

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News
Exclusive

සජබය ආණ්ඩු බලය අල්ලන්න අනුරපුරෙන් වැඩ පටන් ගනී! මුජිබර් හොරොව්පොතානට යද්දී නිරෝෂන් බටහිර අනුරාධපුරයට යයි! දෙකටම ජනතාවගෙන් ලොකු ප්‍රතිචාරයක්!  PHOTOS I Sri Lanka Latest News

Load More
ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News
Exclusive

ඇවිල්ලා මාසයයි…! තලපති ඉවරයි…! Sri Lanka Latest News

තමිල්නාඩු දේශපාලනයේ විශාලතම විපර්යාසයක් සිදුකරමින් සුපිරි සිනමා තරුව ජෝසෆ් විජේ ප්‍රධාන අමාත්‍ය ධුරයට පත්වූ අවස්ථාවේ සිටම දකුණු ඉන්දියාව පමණක් නොව...

Read more

පාස්කු ප්‍රහාරයේ රහස් ලියුමක් ලීක් වෙයි! රාජ්‍ය රහස්! I Sri Lanka Latest News

රටටම කියලා අපිත් එක්ක එකතු වෙලා දීගයක් කන්න එන්න…! හිතන දේ වෙන්නේ නැහැ වෙන දේ හිතාගන්න බැහැ…! කලාකරුවෝ කියන්නේ ලයිසන් නැති වෛද්‍යවරු…! කලාව කියන්නේ හිත් රිදුණු බිඳුණු අය සනසවන තැනක්…! බුද්ධික පින්නදූව I Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

පොකට් එකේ තියෙන්නේ කෝටිපති යෝගයක්ද? ණය කන්දකට පාර කපන වින්නැහියක්ද? ඉල්කම් අස්සේ හැංගුණු දෛවයේ රහස්…! Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

වසන්ත සමරසිංහ දැන් නිකම් විජය කුමාරතුංග වගේ..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.