• About us
  • Contact us
Saturday, June 20, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉගෙනගන්න සල්ලි නැති නිසා මෙහෙකාරකමට දීපු 17 හැවිරිදි දැරියගේ මළ සිරුර, හාම්පුතාගේ නිවසෙන් හමුවෙයි! Sri Lanka Latest News

July 27, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Share on WhatsAppShare on Facebook

රුපියල් විසිපන් දහසක මාසික වැටුපකට නිවසක මෙහෙකාරකමට ලබාදුන් වයස අවුරුදු 17ක තරුණියකගේ මළ සිරුර එම නිවසින් හමුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනය පොලීසිය ඊයේ (26 ) පරීක්ෂණ ආරම්භ කොට තිබේ. (Sri Lanka Latest News)

යාපනයේ වඩුක්කෝඩෙයි මුදලියාර් කෝවිල් අඩි ප්‍රදේශයේ නිවසක සිටි දාහත් හැවිරිදි කේතීස්වරන් ධර්මිකා නැමති තරුණියක් අධ්‍යාපන කටයුතුවල නිරත වීමට ආර්ථික ශක්තියක් නොමැති නිසා ඇයගේ මව විසින් යාපනයේ නිවසක මෙහෙකාරකමට ලබාදී ඇත.

මාසික වැටුප වශයෙන් රුපියල් 25000 ක මුදලක් ලබාදීමට පොරොන්දු වූවත් ඇයට මාසයකට රුපියල් 5000 ක මුදලක් පමණක් නිවසේ අයිතිකරු විසින් ලබා දී තිබේ. මවට දරුවා බැලීමට යාම තහනම් කළ හාම්පුතා දුරකතනය ඔස්සේ මසකට විනාඩි තුනක කාලයක් පමණක් මවට කතා කිරීමට ලබා දී තිබේ.

මාස හතරකට පමණ පසුව එසේ දුරකතනයෙන් කතා කිරීමටද ඉඩක් ලබා නොදුන් හාම්පුතා නියමිත පරිදි වැටුප්ද ගෙවා නොමැත. අවසානයේදී ඇය මියගොස් ඇති බවට පමණක් පණිවුඩයක් දැරියගේ මවට ලැබීමෙන් පසුව මරණය පිළිබද තමන්ට විශාල සැකයක් පවතින බව දැරියගේ මව යාපනය පොලිසියට ප්‍රකාශ කොට තිබේ.

මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ යාපනය ශීක්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී ප්‍රේමකුමාර් නාමසිවායම් මහතා එම මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබා දී මියගිය අයගේ ශරීරයේ කොටස් වැඩි දුර පරීක්ෂණ සදහා රජයේ රස පරික්ෂකවරයා වෙත යවා තිබේ.

යාපනය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි

dinamina

SendShareShare
Previous Post

පැපුවා නිව්ගිනියා ගිහින් එන ගමන් ප්‍රංශ ජනාධිපති ලංකාවටත් ගොඩබහිනවා! රනිල්වත් හම්බවෙනවා! Sri Lanka Latest News

Next Post

එදා දවස් ගණන් තෙල් පෝලිමේ-ගෑස් පෝලිමේ හිටපු මිනිස්සු මැරිලා ඇදගෙන වැටුණා! අද අස්වැසුම පෝලිමේ හිටපු කෙනෙක් ඇදවැටිලා මියගිහින්! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කලක වහ වෙන – කලක රහ වෙන PTA ! කුම්බලා මාළු කෑවා නම්…! Sri Lanka Latest News
Exclusive

ශ්‍රේෂ්ඨාධිකරණය – සෙනෙට් සභාව – කොංග්‍රසය විරුද්ධ වුණා! බි්‍රතාන්‍යය – යුරෝපය – මැදපෙරදිග තරහා කරගත්තා! රට ඇතුළේ ජනප්‍රියත්වය 36%ට බැස්සා! ලෝකයක් ඉදිරියේ ඇමෙරිකාවට ලැජ්ජා කළා! චීනෙයයි රුසියාවයි ගොඩ ගියා! යුද්ධයෙන් ට්‍රම්ප් පරාදයි! Sri Lanka Latest News

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News

ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News

ජේ.ආර්.ගේ ඡන්ද ලක්ෂ 25 කා ගාවද? Sri Lanka Latest News

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

Load More
කලක වහ වෙන – කලක රහ වෙන PTA ! කුම්බලා මාළු කෑවා නම්…! Sri Lanka Latest News
Exclusive

කලක වහ වෙන – කලක රහ වෙන PTA ! කුම්බලා මාළු කෑවා නම්…! Sri Lanka Latest News

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෙවත් පී.ටී.ඒ. පනත 1979 සිට භාවිතා කර ඇති පනතකි. දශක ගණනාවක් පුරා දහස් ගණනක් පුද්ගලයන් මේ යටතේ...

Read more
ශ්‍රේෂ්ඨාධිකරණය – සෙනෙට් සභාව – කොංග්‍රසය විරුද්ධ වුණා! බි්‍රතාන්‍යය – යුරෝපය – මැදපෙරදිග තරහා කරගත්තා! රට ඇතුළේ ජනප්‍රියත්වය 36%ට බැස්සා! ලෝකයක් ඉදිරියේ ඇමෙරිකාවට ලැජ්ජා කළා! චීනෙයයි රුසියාවයි ගොඩ ගියා! යුද්ධයෙන් ට්‍රම්ප් පරාදයි! Sri Lanka Latest News

ශ්‍රේෂ්ඨාධිකරණය – සෙනෙට් සභාව – කොංග්‍රසය විරුද්ධ වුණා! බි්‍රතාන්‍යය – යුරෝපය – මැදපෙරදිග තරහා කරගත්තා! රට ඇතුළේ ජනප්‍රියත්වය 36%ට බැස්සා! ලෝකයක් ඉදිරියේ ඇමෙරිකාවට ලැජ්ජා කළා! චීනෙයයි රුසියාවයි ගොඩ ගියා! යුද්ධයෙන් ට්‍රම්ප් පරාදයි! Sri Lanka Latest News

ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News

ගොවියොත් එක්ක කිංස් පොලොන්නරුවෙන් පාරට බහී! PHOTOS I Sri Lanka Latest News

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News

තිබ්බ ආණ්ඩුවලට කඩේ ගියාට කලාවට කිසිම සෙතක් වුණේ නෑ..! කලාකරුවෝ විපක්ෂනායක සජිත් හම්බවෙන්න ඇවිත් කලාවේ ප්‍රශ්න ගැන කතා කරයි…! VIDEO I PHOTOS I Sri Lanka Latest News

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

තරුණ කොල්ලන්ට මෙහෙම කරන එවුන්ට දඬුවම මොකක්ද? කුඩු පැකට් පර්ස් එකේ තිබ්බ පොලිස් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙයිද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper