මෙවර ආරම්භ වන ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ගෝල් ටයිටන්ස් පිලේ සන්නාම තානාපති ලෙස රන්ජන් රාමනායක මහතා තෝර පත් කොටගෙන ඇත.Sri Lanka Latest News
එහි හිමිකරු වන්නේ නයන වාසලතිලක මහතාය.
ඔහු විසින් තමන් අදාළ තනතුරට පත් කොට ඇති බව අද පැවැති උත්සවයකදී රන්ජන් රාමනායක මහතා කීය.










