• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

උපන්දින සාදය අතරතුරදී ගෙයක් ගිනි තියා මහා විනාශයක් කළ හේතුව ‘මැර’ කේස් එකක්! ඇතුළට ඇවිත් නමක් කියා කෑ ගහලා! Sri Lanka Latest News

July 25, 2023
in Exclusive
Reading Time: 3 mins read
A A
උපන්දින සාදය අතරතුරදී ගෙයක් ගිනි තියා මහා විනාශයක් කළ හේතුව ‘මැර’ කේස් එකක්! ඇතුළට ඇවිත් නමක් කියා කෑ ගහලා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

වවුනියාවේ තෝනිකල් ප්‍රදේශයේ උපන් දින සාදයක් පැවති නිවසකට මැර ප්‍රහාරයක් එල්ල වූයේ මැරයින්ට අවශ්‍යව සිටි ඔවුන්ට විරුද්ධ තවත් ප්‍රබල මැරයෙකු සොයා පැමිණි අවස්ථාවේදී බවට පොලිසියට තොරතුරක් ලැබී තිබේ. (Sri Lanka Latest News)

නමුත් නිවසට මැර කණ්ඩායම පැමිණෙන විට ඔවුන් සොයා පැමිණි මැරයා සාදයට සහභාගී වී ආපසු ගොස් ඇති නිසා කෝපයට පත් මැරයින් නිවසට ප්‍රහාරය එල්ල කොට ඇති බවට විශ්වාස කෙරෙයි.

මුලින්ම මැරයින් පිරිස වෙස් වළාගෙන නිවසට ඇතුළු වන විට ඔවුන්ව දුටු 21 හවිරිදි තරුණිය මහ හඩින් කෑ ගසන්නට වූයෙන් එම ස්ථානයේ විශාල කලබලයක් ඇති වේ යයි යන සිතා මැරයින් ඇයට පිහියකින් ඇන පසුව ගිනි තබන්නට ඇතැයිද පොලිසිය සැකකරයි.

නිවසට ඇතුළු වූ මැරයින් එක් නමක් කියමින් ඔහු එම නිවසේ සිටිනේදැයි විමසා ඇතැයි විමර්ශන අංශ කියයි.

ඒ අවස්ථාවේ නිවසේ සිටි සියළුම දෙනා පිළිස්සුම් තුවාල ලබා බරපතල  තත්ත්වයක සිටින නිසා පොලිසියට සිද්ධිය වූ ආකාරය දැනගැනීමට අසීරු වී තිබේ. එබැවින් ප්‍රහාරයට පැමිණි මැරයින් හඳුනාගෙන ඔවුන්ව අත්අඩංගුවට ගැනීමට විශාල බාධාවක් ඇති වී තිබේ.

පැමිණි කණ්ඩායම නම කියා සෙවූ පුද්ගලයා ද වවුනියාවේ මැරයෙකු වශයෙන් ප්‍රසිද්ධ අයෙකු බවත් ඔහුද පුද්ගලයින් රැසකගෙන් කප්පම් ඉල්ලා කප්පම් නොදුන් තැන ඔවුන්ව කපා කොටා තුවාල සිදු කළ අයෙකු බවත්  පොලිසිය අනාවරණය කරගෙන ඇත.

මැරයින් විසින් ප්‍රහාරයක් එල්ල කොට තිබුණේ වවුනියාව තෝනිකල් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන සුරේෂ් නැමැත්තගේ නිවසට ය.

එම නිවසේ සාදයට පැමින සිටි සුරේෂ් ගේ ඥාතියෙකු වන  21 හැවිරිදි  ෆාතිමා සසීමා සයිදි මෙහිදි මියගිය අතර තවත් 10 දෙනෙකු තුවාල ලැබීය.

තුවාලකරුවන් දස දෙනාගෙන් හතර දෙනෙකුම වයස අවුරුඩු 15 ට අඩු ළමයින්ය.

වවුනියාව පොලිසිය මෙම ප්‍රහාරය එල්ල කළ මැර කණ්ඩායම අත් අඩංගුවට ගැනීම සදහා පොලිස් කණ්ඩායම් කීපයක්ම යොදවා සිටියි.

lankasara

SendShareShare
Previous Post

වෘත්තීය සමිති සාමාජිකයන් 10 දෙනෙක්ට මේ මේ තැන්වලට ඇතුල් වෙන්න බෑ! කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් තහනමක්! 10 දෙනාගේ නම් මෙන්න! I Sri Lanka Latest News

Next Post

ඩයනා ගමගේගේ තීන්දුව අදත් නොදෙයි! තීන්දු ප්‍රකාශය පූර්ණ විනිසුරු මඩුල්ලකට යොමු කරයි! I Sri Lanka Latest News

MORE NEWS

සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News
Exclusive

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

Load More
සලේගේ බිරිය මනෝරි CID අධ්‍යක්ෂ ශානිට ලියුමක් යවයි! I Sri Lanka Latest News
Exclusive

අනුරට ලියපු සලේගේ බිරිය ශානිටත් ලියුමක් යවයි! මෙන්න ලියුම! I Sri Lanka Latest News

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ පසුවන විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ භාර්යාව වන මනෝරි සලේ බන්දුසේන විසින් එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි...

Read more
බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

බලන් යද්දි වැඩියෙන්ම අල්ලස් ගන්න අය ඉන්නේ රාජ්‍ය සේවයේ! ගිය මාස 4ට අල්ලස් කොමිසම නඩු 51ක් දාලා! ඒකෙන් 41ක්ම රාජ්‍ය සේවකයෝ! වැඩිම පොලිසියේ! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

පුටු 8ක් හිස්! උපරිමාධිකරණවල පුරප්පාඩු පුරවන්නේ නැතිව විශ්‍රාම යන වයස දීර්ඝ කිරීමේ පදනම මොකද්ද? විපක්ෂනායක සජිත් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි! VIDEO I Sri Lanka Latest News

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.