• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලක්ෂ 41ක් වන පාසල් දූදරුවන්ගේ පෝෂණ මට්ටම ගැන විධිමත් අධ්‍යයනයක් නෑ! සජිත් කී කතාව නිලධාරීන් පිළිගනී! විධිමත් අධ්‍යයනයකට සජිත් ඉදිරිපත් කරපු යෝජනා මෙන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News

July 24, 2023
in Exclusive
Reading Time: 9 mins read
A A
ලක්ෂ 41ක් වන පාසල් දූදරුවන්ගේ පෝෂණ මට්ටම ගැන විධිමත් අධ්‍යයනයක් නෑ! සජිත් කී කතාව නිලධාරීන් පිළිගනී! විධිමත් අධ්‍යයනයකට සජිත් ඉදිරිපත් කරපු යෝජනා මෙන්න! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

රජයේ පාසල් සහ පළාත් පාසල්වල ඉගෙනුම ලබන දරුවන්ගේ පෝෂණ මට්ටම සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගැනීමට විධිමත් විද්‍යාත්මක වැඩසටහනක් අවශ්‍ය බවත් එවිට යම් කිසි පදනමක් මත කොටස් කර ඔවුන්ගේ පෝෂණ ඌනතා සහ මන්දපෝෂණ තත්ත්ව දැනගත හැකි බවත් එසේ අවබෝධ කර ගැනීමෙන් පසු ඔවුන්ගේ පෝෂණ තත්ත්වය ඉහළට නංවා ගැනීමට වැඩසටහන් ක්‍රියාත්මක කළ හැකි බවත් ඒ තුළින් මන්දපෝෂණය තුරන් කළ හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.Sri Lanka Latest News

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේ පාර්ලිමේන්තුවේ දී අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වූ අවස්ථාවේ එය අමතමිනි.

පාසල් දූදරුවන් 41 ලක්ෂයක් සිටින බවත් ඔවුන්ගේ පෝෂණ මට්ටම අවබෝධ කර ගැනීමේ ක්‍රියාවලියක් අප රටේ පාසල් පද්ධතිය තුළ නොමැති බවත් එබැවින් මෙය විශ්වීය වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක විය යුතු බවත් විපක්ෂ නායකවරයා පැවසීය.

එසේ ම පූර්ව ළමාවිය අධ්‍යාපනය අවිධිමත් බවත් පළාත් මට්ටමින් විවිධාකාර බවත් ළමයකුගේ මොලය වර්ධනය වන වැදගත්ම කාලය වන පූර්ව ළමාවිය අවධිය නිසි පරිදි සංවර්ධනය කිරීමට වැඩසටහනක් නොමැති බවත් පැවසීය.

SendShareShare
Previous Post

අපි දන්න දේවල් කිව්වොත් ඒවා හොයන්න සත්‍ය සෙවීමේ කොමිසම් 10ක් දාන්න වෙනවා! ඒවා කියන්න බෑ! අපි දන්නවා එක බිම්බෝම්බයක් පිපිරුණාම ගම් පිටින් පුච්චපුවා! ‘කළු ජූලිය’ ගැන තිබ්බ සම්මන්ත්‍රණයේදී හිටපු මැකොට යකා නගී! බැනගෙන ‌බැනගෙන යයි! VIDEO I Sri Lanka Latest News

Next Post

73 වන බස් එක අරන් සජිත් හෙට බිබිල මැදගම ජාතික පාසලට යයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාරයට මා අත්අඩංගුවට ගැනීම වළක්වන්න! ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර අභියාචනාධිකරණයට යයි! I Sri Lanka Latest News

Load More
පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News
Exclusive

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

ඉන්දියාවේ කෘෂිකාර්මික ජීවනාලිය බඳු පන්ජාබ් ප්‍රාන්තය පුරා ස්ථාන 74 කට අධික ප්‍රමාණයකදී ඊයේ (ජූනි 8) දිනයේදී දේශීය ගොවි සංවිධාන විසින්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

රනිල් මටත් කතා කළා! ඇමැතිකම් දෙන්නත් ඇහුවා! මම නම් ඔය තනතුරු ගන්න ගියේ නෑ! මම ගියේ හිතට එකඟව තනතුරු නැති තැනකට! ඇමැතිකම් ගන්න රනිල් පස්සේ යන අයට ගාල්ලේ ශාන්ගෙන් හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

දකුණේ හිටපු මහඇමැතිත් අල්ලස් කොමිසමෙන් අල්ලන් යයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper