විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ සංකල්පයක් ලෙස ක්‍රියාත්මක ‘සක්වල’ වැඩසටහන යටතේ 73 වන අදියර ලෙස රුපියල් ලක්ෂ පනහක් වටිනා බස්රථය බිබිල, මැදගම ජාතික පාසැල වෙත පරිත්‍යාග කිරීමට නියමිතය.Sri Lanka Latest News
මෙය හෙට (25) දිනයේදී සිදුකිරීමට විපක්ෂනායකවරයා විසින් සැලසුම් කොට ඇත.










