• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අරගලයේ සිටි ජවිපෙ ඇතුලු සියලු දෙනාගේ ගිණුම්වලට සල්ලි වැටුණු හැටි හොයන්න! මේවා කිව්වාම අපේ අම්මා තාත්තා මතක් කරලා බනිනවා! Sri Lanka Latest News

July 19, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
ජොන්ස්ටන් කුරුණෑගල හෝල් එකක් පිරෙන්නම පොහොට්ටුවේ රැස්වීමක් තියයි! PHOTOS
Share on WhatsAppShare on Facebook

අරගලයට සහභාගී වූ ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු සියළුදෙනාගේ ගිණුම්වලට මුදල් බැරවූ ආකාරය පිලිබදව වහා සොයා බැලිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසයි.එමෙන්ම ජනතා විමුක්ති පෙරමුණේ මහමොළකරුවන් යැයි කියා ගන්නා පිරිසග්‍රෙ ජාන වල ඇත්තේ ක්‍රෝධය වෛරය ,ඊර්ෂ්‍යාව ගිනි තැබීම් හා ඝාතන සංස්කෘතික පමණක් බවද ජොන්ස්ටන් ප්‍රනාන්දු පැවසීය.Sri Lanka Latest News

මෙම ප්‍රකාශ කළ පසු මගේ පියා හා මව මතක් කර තමාට බණින බවද හෙතෙම වැඩි දුරටත් පැවසීය.

මාතලේ 15වනදා පැවති උත්සවයකදී ඔහු ප්‍රකාශ කලේ තරුණ පරම්පරාවක් නොමග යැවූ එකම පක්ෂය ජනතා විමුක්ති පෙරමුණ බවයි. ජනතා විමුක්ති පෙරමුණේ වෙනස්වී ඇත්තේ පක්ෂයේ නම හා ලාංජනය පමණක් බවයි.

අරගලයෙන් කෝටි ප්‍රකෝටිපතියන් වූ මේ අය තරුණ පරම්පරාව තුවක්කු සංස්කෘතියට හුරු කලා.ගිනි අවියට පපුව දෙන්නෙ තරුණයෝ.උසි ගන්නවන අය හැංගිලා හරි පාවලා දීලා හරි බේරෙනවා.

ඔවුන්ගේ ඩීල් හා දෙබිඩි පිලිවෙත දැන් දැන් හොදට තේරෙනවා 71 දී තරුණ ජීවිත 12000කට වඩා නැති කලා 78දී ජේ.ආර්ට උදව් කලා 87-89 තරුණ ජීවිත 60,000ක් රටට නැතිකලා.ජේආර්ට එරෙහිව ප්‍රේමදාසට උදව් කලා.ඊලගට චන්ද්‍රිකාට මහින්දට උදව් කලා.මේ ඔවුන්ගෙ ඩීල්.පාර්ලිමේන්තුව ගිනි තියන්න ගියපු ලාල් කාන්ත සුනිල් හදුන්නෙත්ති අඩුම සුළු පැමිණිලි අංශයට කැදවලා නෑ.අනුරගේ බොරු කරලියට එනවා.ඩොලර් වලට යටවූ පිරිසක් රට විනාශ කරන්නේ.අපේ පොහොට්ටුව තියෙනකම් ෆැසිස්ට්වාදයට ඉඩක් නෑ.ජනතාවගේ ශක්තියෙන් අවුරුදු 15ක් 20ක් ඩීල් ගිනිතැබීමේ හා ඝාතන සංස්කෘතියක් ඇතිකල මේ අය ප්‍රාජය කරනවා.මම අහනවා පුලුවන්නම් රර හදන වැඩ පිලිවෙල ජනතා විමුක්ති පෙරමුණට කියන්න කියලා.

SendShareShare
Previous Post

යුරෝපා සංගමය තවත් අවුරුදු 4කට GSP+ දික්කරයි! VIDEO I Sri Lanka Latest News

Next Post

යුද්ධ හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී CD රණසිංහ රාජකාරි අරඹයි! Sri Lanka Latest News

MORE NEWS

ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News
Exclusive

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News
Exclusive

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News
Exclusive

නිත්තෑවෝ නිට්ටාවටම නැති වුණාද? අඩි තුනක් උස, මස් ඉරාගෙන කාපු අද්භූත නිත්තෑවෝ! Sri Lanka Latest News

Load More
ඊශ්‍රායල අගමැති නෙතන්යාහුගේ කාර්යාලයට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාරයක්! අගමැති ගැන තවම නිල තොරතුරක් නෑ! I Sri Lanka Latest News
Exclusive

ඇතුළෙන් තොරතුරු ලීක් වුණාද? ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු සහ ආරක්ෂක ඇමැති හිටපු රහස් සාකච්ඡාවකට දරුණු ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වෙයි! Sri Lanka Latest News

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු (Benjamin Netanyahu) සහ එරට ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කට්ස් (Israel Katz) උතුරු ඊශ්‍රායලයේ ලෙබනන් දේශසීමාව ආසන්නයේ පිහිටි...

Read more
වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

හොර මැරකම් වංචා දූෂණ බෑ! සජබය රටටම ආදර්ශයක් දෙයි! බුලත්සිංහල සභාවේ පස් දෙනෙක් වහාම මන්ත්‍රී ධූරවලින් ඉවත් කරයි! Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ මාරාන්තික උපවාසයක් අරඹයි? වතුර බෙහෙත් එපා කියයි! I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

සජබ තරුණ බලමණ්ඩලය පිහිටුවන්න රටම දන්න ජනප්‍රිය සජබ තරුණ මන්ත්‍රීවරු 4 දෙනෙක් හෙට පොලොන්නරුවට එනවා!  I Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

ඔයාගෙ ආදර කතාවයි මගේ ආදර කතාවයි දෙකම එකට කියැවෙන නටත් අයෙක් සුරා මතින්! Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.