• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දීපු පොරොන්දු ඉටු කරන්න රනිල්ට බලපෑම් කරන්න! TNA නායක සම්බන්ධනුත් මෝඩිට ලියුමක් යවයි! මේ ගියේ තුන්වැනි ලියුම! I Sri Lanka Latest News

July 19, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
දීපු පොරොන්දු ඉටු කරන්න රනිල්ට බලපෑම් කරන්න! TNA නායක සම්බන්ධනුත් මෝඩිට ලියුමක් යවයි! මේ ගියේ තුන්වැනි ලියුම! I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බලය බෙදීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවට ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහට බලපෑම් කරන ලෙස ඉල්ලා සිටිමින්, දෙමළ ජාතික සන්ධානය ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමුකර තිබේ.Sri Lanka Latest News

එම ලිපියෙන් දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්.සම්බන්ධන් පවසන්නේ, දෙමළ ජනතාවගේ ආරක්ෂාව, අනන්‍යතාව සහ ජාතියක් ලෙස පැවැත්ම ඉන්දියාවේ ජාතික ආරක්ෂාවෙන් වෙන් කළ නොහැකි බවයි.

“කණගාටුදායක ලෙස, ගිවිසුමේ අත්සන් කරන ලද ද්විත්ව අරමුණු, එනම් දෙමළ ජනතාවගේ ආරක්ෂාව සහ ඉන්දියාවේ ආරක්ෂාව, වසර 36 ක් ගතවී ඇතත් තවමත් තහවුරු වී නැත” යැයි සම්බන්ධන් මන්ත්‍රීවරයා එහි පවසා ඇත.

තවත් ප්‍රමාදයකින් තොරව උතුර-නැගෙනහිර දෙමළ ජනතාව සමඟ පාලන බලතල බෙදාගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ඉන්දියාවට ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට 2023 ජුලි 21 වැනිදා නවදිල්ලි නුවරට පැමිණෙන ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට බලකරන ලෙස හෙතෙම සිය ලිපියෙන් ඉන්දීය අගමැතිවරයාගෙන් ඉල්ලා සිටී.

මීට පෙර උතුරේ සියලු දේශපාලන පක්ෂ නියෝජිතයන් මෙන්ම වෘත්තීකයන්ද වෙන වෙනම මෝඩි වෙත මේ අයුරින් ලිපි යොමු කොට තිබිණ.

SendShareShare
Previous Post

අවුරුදු 5ට බිලියන 50ක් හොයලා දීපු සමාගම විකුණනවාට විරුද්ධව අපි පාරට බහිනවා! ලිට්‍රෝ සේවකයන් රනිල්ට ලියයි! I Sri Lanka Latest News

Next Post

ධීවරයන්ටත් නවක වධය දෙන්න පටන් අරන්! බහුදින ධීවර යාත්‍රාවකට අලුතෙන් ආපු තරුණයෙක්ව මාසයක් තිස්සේ මුහුද මැද තියාගෙන දසවධ දුන් හත්දෙනකු අත්අඩංගුවට! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper