ආණ්ඩුව අද දිනයේ මැතිවරණ කොමිසමේ හිටපු සාමාජිකයන් සම්බන්ධයෙන් සොයාබැලීම සදහා පත් කිරීමට යෝජනා කළ තේරීම් කාරක සභාවට එරෙහිව විපක්ෂය පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වීය.Sri Lanka Latest News
ඊට සමගි ජන බලවේගය මෙන්ම ජනතා විමුක්ති පෙරමුණද විරෝධය පළ කළ ආකාරයක් දැකගත හැකි විය.
අද දින අම්පාර පොහොට්ටු මන්ත්‍රී ප්‍රියන්ත වීරසිංහ මහතා මෙම යෝජනාව ඉදිරිපත් කළ අවස්ථාවේදී විපක්ෂයේ මන්ත්‍රීවරු ඊට විරෝධය පළ කර සිටිනු දැකගත හැකි විය.
එමෙන්ම මේ වනවිට ආණ්ඩුව පත් කොට ඇති රට බංකොලොත් කළ පිරිස සොයාගැනීම සදහා වූ තේරීම් කාරක සභාවෙන්ද විපක්ෂය තීන්දු කොට ඇත.