මුලින්ම සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් සමගි ජන බලවේගය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව සජබ මාධ්‍ය ප්‍රකාශක එස්.එම්. මරික්කාර් මහතා පැවසීය.Sri Lanka Latest News
ඒ මහතා කියා සිටියේ ඉන් අනතුරුව ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක්ද රැගෙන එන බවකි.