• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මෛත්‍රී ජනාධිපති වෙලා ඉන්න කාලෙ කරපු වැඩක්! හාමුදුරුවරුත් එක්ක පවුල් 370ක් පාරට බැහැලා ලොකු විරෝධතාවක! සාධාරණය ඉටු වෙනකම් අපි සටන් කරනවා! Sri Lanka Latest News

July 17, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
මෛත්‍රී ජනාධිපති වෙලා ඉන්න කාලෙ කරපු වැඩක්! හාමුදුරුවරුත් එක්ක පවුල් 370ක් පාරට බැහැලා ලොකු විරෝධතාවක! සාධාරණය ඉටු වෙනකම් අපි සටන් කරනවා! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිව සිටි සමයේ ඔහුගේ උපදෙස් අනුව ආරක්ෂක අංශ සහ ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය එක්ව වසර හයක කාලයක් පුරා පදිංචිව සිටි තම ඉඩම්වලින් බලහත්කාරයෙන් තමන් ඉවත් කළ බවත්, තමන් වහාම නැවත පදිංචි කරන ලෙසත් බල කරමින් මඩකලපුව දිවුල්පතාන ගමේ අසාධාරණයට ලක් වූ 370කට අයත් පිරිසක් ඊයේ (16) එම ගම්මානයේදී විරෝධතාවයක නිරත වූහ. (Sri Lanka Latest News)

මේ වෙනවිට දිවුල්පතාන ගම්මානයෙ ඉතිරි වූ පවුල් තිහකට ද ශ්‍රී ලංකා මහවැලි අධිකාරියෙන් නඩු පවරන බවට තර්ජනය කරමින් ඉවත් කිරීමට කටයුතු කරන බව කී ගම් වැසියන් තම ගම්මානයේ පවුල් 300ක් පමණ ස්ථිරව නිවාස හදාගෙන සිටියදී එම නිවාස කඩා බිඳ දමමින් බලහත්කාරයෙන් පන්නා දැමූ බව පැවසූහ.

විරෝධතාකරුවන් කීවේ තමන් පදිංචි සිටි කාලයේදී සිදුක කරල ද විවිධ වගාවන් හරහා රජයට විශාල ආදායමක් එක් කර දුන් බවය.

2009 වසරේ සිට 2015 දක්වා තමන් ප්‍රදේශයේ කවුපි, ඉරිඟු, කැකිරි, මුං වගා කරමින් විශාල අස්වැන්නක් ලබාගෙන විශාල ආර්ථික වාසි රැසක් ලබාගත් බවද විරෝධතාකරුවෝ මෙහිදී පැවැසූහ.

මෙම විරෝධතාවය සඳහා වැඩම කළ දිඹුලාගල අරුණපුර ශ්‍රී මහින්දාරාමයේ කෘත්‍යාධිකාරී පොල්ගහආරාවේ ඤාණානන්ද හිමියන් සඳහන් කළේ අසාධාරණයට ලක් වූ මඩකලපුව, අම්පාර, පොළොන්නරුව සිංහල ජනතාවගේ ඉඩම් අයිතිය ලබාදෙන තෙක් මෙම සටන් ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බවයි.

මේ වනවිට නැගෙනහිර පළාතේ දේශපාලන අධිකාරිය හා සංවිධානාත්මක සංවිධානයක් එක්ව සිංහල ජනතාවට උරුම වූ තිබූ මෙම ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කරගැනීමේ ‍ව්‍යාපාරයක් ක්‍රියාත්මක වන බවද විරෝධතාකරුවෝ මෙහිදී පැවැසූහ.

මෙම විරෝධතාවය විසඳුමකින් තොරව සවස දෙකයිතිහට පමණ අවසන් වූ අතර විරෝධතාවය සඳහා දිවුල්පතාන ගම්මානයෙන් පන්නා දමන ලද අසරණ සාමාජිකයන් හයසීයකට වැඩි පිරිසක් එක්ව සිටියහ.

lankasara

SendShareShare
Previous Post

පොලිස් පෙම්වතාගේ බල කිරීමට වීඩියෝ ‌කෝල් එක අතරතුර පොලිස් පෙම්වතිය නිල ඇඳුම ගලවලා! අයිස්වලට තදින්ම ඇබ්බැහි වී සිටි පොලිස් පෙම්වතා වීඩියෝ එක සමාජ මාධ්‍යයට දාලා! පොලිසිය ඇතුළේ කරපු විමර්ශනයෙන් හෙළිවෙච්ච දේ! Sri Lanka Latest News

Next Post

මැතිවරණ කොමිසම පළාත් පාලන මැතිවරණය තියන්න තීන්දු කිරීමෙන් මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද කඩවෙලාද? පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කරන පොහොට්ටුවේ මන්ත්‍රී යෝජනාව අද පක්ෂ නායක රැස්වීමට! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper