• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

පොලිස් පෙම්වතාගේ බල කිරීමට වීඩියෝ ‌කෝල් එක අතරතුර පොලිස් පෙම්වතිය නිල ඇඳුම ගලවලා! අයිස්වලට තදින්ම ඇබ්බැහි වී සිටි පොලිස් පෙම්වතා වීඩියෝ එක සමාජ මාධ්‍යයට දාලා! පොලිසිය ඇතුළේ කරපු විමර්ශනයෙන් හෙළිවෙච්ච දේ! Sri Lanka Latest News

July 17, 2023
in Exclusive
Reading Time: 2 mins read
A A
දුවත් එක්ක තියෙන ප්‍රේම සම්බන්ධය නතර කරන ලෙස බල කරමින්, පොලිස් කාන්තාවක් පාසල් සිසුවෙකු පැහැරගෙන ගිහින් හොඳටම ගහලා I Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

සිය පොලිස් පෙම්වතිය සමඟ වීඩියෝ දුරකතන සංවාදයක් යන අතරතුරදී ඇගේ ළැම බැලීමට ආශාවක් ඇතැයි සඳහන් කරමින් ඇයට පෙරැත්ත කර ළැම ප්‍රදේශය පෙන්වාගෙන එය පටිගත කර සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පොලිස් මූලස්ථානයට අනුයුක්තව සේවයේ නිරත පොලිස් කොස්තාපල්වරයකුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය මඟින් පෙරේදා (15) අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News

මෙම අපරාධයට සම්බන්ධ පොලිස් කොස්තාපල්වරයා අයිස් මත්ද්‍රව්‍ය භාවිතයට තදින්ම ඇබ්බැහි වී සිටින්නකු බව ද ඔහුව අධිකරණ වෛද්‍ය නිලධාරියා හමුවට ඉදිරිපත් කිරීමේදී අනාවරණය වී ඇත.

ඇය විසින් සිය පොලිස් පෙම්වතාට ළැම ප්‍රදේශය පෙන්වා ඇත්තේ පොලිස් නිල ඇඳුමින් සැරසී සිටියදීය. ඊට අමතරව දෙදෙනා නතිවම හමුවූ අවස්ථාවලදී හෝටල්වලදී එකට සිටි අවස්ථා ද වීඩියෝගත කර ඒවා ද මෙම නිලධාරියා විසින් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කර ඇති බව සඳහන්ය.

ඇය නිල ඇඳුමින් සිටියදී ළැම පෙන්වීම සිදු වන්නේ 2022 වසරේ අගෝස්තු 12 වැනිදා හෝ ඒ ආසන්න දිනයකදී බව සඳහන්ය. එකල ඇය සේවයේ නිරතව සිට ඇත්තේ මිල්ලනිය පොලිස් ස්ථානයට අනුයුක්තවය. ඇය පවසන්නේ මිල්ලනිය පොලිසියේ කාන්තා භට නිවාසයේදී එම සිදු වීම වූ බවය.

අනතුරුව දෙදෙනා විටින් විට හමුවී ඇති බවත් ඒ හැම දෙයක්ම මෙම නිලධාරියා විසින් රහසිගතව වීඩියෝගත කරගෙන සිට ඇති බවත් පොලිස් තොරතුරු අනාවරණය කළේය. මෙම නිලධාරියාගේ ඇතැම් හැසිරීම් ගැන කලකිරී නිලධාරිනිය විසින් ඔහුව අතහැර දැමීමෙන් පසු මෙම වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීමට පටන්ගෙන තිබෙන බව කියැවේ. තමාගේ නිරුවත් ඡායාරූප හා දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වන බව මෙම නිලධාරිනිය දැන ගන්නේ පසුගිය 06 වැනිදාය. ඇය මේ ගැන පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණිල්ලක් ද 07 වැනිදා කර තිබේ. ඒ අනුව කළ විමර්ශනයකින් අනතුරුව මෙම නිලධාරියාව අත්අඩංගුවට ගෙන ඇත. මේ වන විට මෙම නිලධාරිනිය දිවුලපිටිය පොලිස් ස්ථානයට අනුයුක්ත සේවයේ නිරතව සිට ඇත. එබැවින් මීගමුව සහකාර පොලිස් අධිකාරිවරයා විසින් ඇගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වීම ගැන විනය පරීක්ෂණයක් ද කර තිබේ. ඇය විසින් පොලිස් නිල ඇඳුමින් ළැම පෙන්වීම මුල්කරගෙන ඇගේ වැඩ තහනම් කිරීමට මෙහිදී මීගමුව සහකාර පොලිස් අධිකාරිවරයා විසින් පියවර ගෙන ඇත.

ගයාන් කුමාර වීරසිංහ

SendShareShare
Previous Post

රට කරවන්න නම් මසුරන් ඇතිව කැටේ… වටිනා සියලු දේ විකිණිය යුතුය රටේ… අමන දනා කෑගැසුවත් හතර වටේ… ඒවා නොවික්කොත් අප හැම මකර කටේ… I Sri Lanka Latest News

Next Post

මෛත්‍රී ජනාධිපති වෙලා ඉන්න කාලෙ කරපු වැඩක්! හාමුදුරුවරුත් එක්ක පවුල් 370ක් පාරට බැහැලා ලොකු විරෝධතාවක! සාධාරණය ඉටු වෙනකම් අපි සටන් කරනවා! Sri Lanka Latest News

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.